යක්කල අලුත්ගම, බෝගමුවේ ආපන ශාලාවකට අද (14) සවස කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් ආපනශාලා හිමිකරුගේ රන් මාලය හා මුදුව පැහැරගෙන එහි තිබූ මුදල් සේප්පුවද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
හෙරොයින් අලෙවි කළැයි කියන දෙදෙනකු අනුරාධපුර නගරයේ දෙතැනකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාල්ල කළුවැල්ලේ යතුරුපැදි අනතුරකින් යතුරුපැදිකරු සහ පාරේ ගිය අයකු මිය ගිය බව පොලිසිය කියයි.
විඩියෝ අමල් වික්‍රමරත්න
ගම්පහ අත්තනගලු ඔයට වැටී අතුරුදන්වූ බව කියන දෙදරු පියකු සොයා නාවික හමුදාව මෙහෙයුම් අරඹා ඇත.
පානදුර නගරයේ ගාලු පාරේ කොටසක්ද දුම්රියපොළ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයද වැහි වතුරින් යටවීම නිසා ගමනාගමනයට බාධා ඇතිවූ බව කියති.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ සංදර්ශනයකදී ඇතිවූ ගැටුමකින් පෙදරේරුවකු පිහි ඇනුම් කා මියගිය බව පොලිසිය කියයි.
පාතාල සාමාජිකයෙක් වන බ්ලූමැන්ඩල් පැතුම් නමැත්තා රුපියල් ලක්ෂ 5ක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්තගලු ඔයට වැටී මියගිය දෙදරු පියාගේ සිරුර නාවික හමුදා සහයෙන් ගොඩට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
ඉසුරන්දි Sunday, 15 November 2015 04:19 AM
දවසින් දවස කොල්ලකෑම් මිනීමැරුම් නොඅඩුව අහන්න ලැබෙනවා.මිනිස්සු දැන් තිරිසන්නුන්ටත් හපන්.(ම)