සාංචාරයක් සඳහා පැමිණි ස්විඩන් ජාතික යුවළක් ඇල්ල නගරයේ සිරි නරඹමින් සිටියදී පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 66000 ක් කොල්ලකා ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
කටුබැද්ද පාරේදී ව්‍යායාම කරමින් සිට පුද්ගලයකු (55) මිය ගිය බව පොලිසිය කියයි.
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ අද (12) උදෑසන 7 ට පමණ ලංගම බස් රථයක් හා ටෙන්වීල් ලොරියක් හැපී පැය දෙකක පමණ රථවාහන තදබදයක් පැවැති බව පොලිසිය කියයි.
සීනි ප්‍රවාහනය කරමින් තිබූ ටෙන්වීල් ලොරිය කදුරුවෙල සිට කන්දේගම දක්වා යමින් තිබූ ලංගම බසයක ගැටී ඇත.
වැලිකන්දේ මුතුවැල්ල ගමට කඩා වැදුණු වල් අලියකු නිසා පවුල් 10ක් ආරක්ෂක ස්ථානවලට යැවූ බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයකු (40) ගසා ගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
රොකි Thursday, 12 November 2015 10:06 AM
ස්වීඩන් ජාතික යුවල බිය ගන්වා මුදල් මංකොල්ල කාපු අධමයා අපේ රටට නින්දාවකි. සංචාරක ව්‍යාපාරයට කළු පැල්ලමකි වහාම ඔහු අල්ලා දඩුවම් කළ යුතුයි ! (ම)