පා පැදිවලින් ගොස් සුඛෝපබෝගී වාහන වන පැති කණ්ණාඩි කඩන කල්ලියක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසයි කියයි. ඔවුන් ඒවා නැවත සකස් කර අලෙවි කරන බවට හෙළි වී ඇත.
නිවෙස්වලට ඇතුළු වී එහි භාණ්ඩ සොරාගන්න කල්ලියක අයකු ලක්ෂ 10 ක පමණ සොරාගත් භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි
කහතුඩුවේ නිවෙසක් පිටුපස වසා තිබූ යතුරු පැදියක් පරීක්ෂා කළ පොලිසියට එහි අයිතිය සනාථ කිරීමට කිසිදු ලිය විල්ලක් නොතිබූ බැවින් එහ හිමිකරු සහ ඔහුට යතුරු පැදිය අලෙවි කළ පරණ යකඩ බඩු කඩයට හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
යෝනක Saturday, 31 October 2015 10:00 PM
පේනවා නේද අද කාලේ සිද්ධවෙන වැඩ? (නි)
එරංග Sunday, 01 November 2015 03:47 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
රුවන් Sunday, 01 November 2015 04:56 AM
දැන් රට හැමතැනම හොරු (නි)
වරුණ Sunday, 01 November 2015 04:55 AM
අනුන්ගේ දේවල් හොරකම් කරලා හම්බකරන සල්ලි මොකටද? (නි)
ජයලත් Sunday, 01 November 2015 05:01 AM
පාපැදි වලින් ගිහිල්ලා මෙච්චර හපන්කමක් කරපු එකම මදැයි (නි)