කුරුණැගල කුලියාපිටිය පාරේ ලබුයාය පාලම යට තිබී අත් බෝම්බ තුනක් සොයාගත් බව පොලිසිය කියයි.
කොළඹ කාන්තා රෝහලක ප්‍රතිකාර ලබන 35 හැවිරිදි කතකට බිහිවු දරුවා මිය යාමට හේතුව සොයා ගැනීම සඳහා ඇය රෝහලෙන් පිට වන තුරු බලා සිටින බව පොලිසිය කියයි.
කොළඹ විශ්ව විද්‍යාලය, බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලාව හා ක්‍රීඩා පිටිවල යන එන අයගේ ජංගම දුරකතන, ලැප්ටෝප් හා ටැබ් පරිගණක සොරකම් කළැයි කියන පුද්ගලයක ග්‍රෑන්පාස් නිවසකින් අත්අඩංගුවට ගත් බව කියන පොලිසිය ටැබ් පරිගණකයක්, ලැප්ටොප් දෙකක් හා ජංගම දුරකතන 12ක් ද සොයා ගත්තේය. ඔහු අත්අඩංගුවට ගැනීමට සිසිටීවි කැමරා ද ඔහුගේම ජංගම දුරකතනය ද ඉවහල් වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතින්