IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් පොතෙන්

13 හැවිරිදි දරුවකු ත්‍රිරෝද රථයක් තුළදී  අපයෝජනයට ලක් කළැයි කියන දෙහිඕවිට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු 58 හැවිරිදි විවාහකයෙකි.

හැටන්

හැටන් දික්ඔය වනරාජා වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් අට දෙනෙකුට ඇතුළු නව දෙනකු දික්ඔය මූලික රෝහලට ඇතුල්කර ඇත තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි  කාන්තාවකගේ පයේ ගැටීමෙන් බඹරුන් ඇවිස්සී ඇත.

ඇල්ල

ඇල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයෙ ගමන් ගත් ප්‍රංශ ජාතික සංචාරකයකුට පිහියක් එල්ල කර බිය ගන්වා ඔහු සතුව තිබූ රුපියල් දසදහසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි

ඇල්පිටිය

ඇල්පිටිය කැල්ලපත දී ත්‍රිරෝද රියක් විදුලි කණුවක හැපීමෙන් අයෙක් මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

    



අදහස් (0)

පොලිස් පොතෙන්

රූපවතී Sunday, 06 September 2015 06:26 AM

ගණීකා වෘත්තිය නීතිගත කළොත් මේ අසරණ කාන්තාවෝ සහ දරු පැටවුන් ටික රැකගත හැකියි. පාලකයන්ගෙ පවුල්වල සාමාජිකයින්ට මේවා බලපාන්නේ නැහැ. මොකද ඔවුන්ට දැඩි අාරක්ෂාව තිබෙනවා. මහජනතාව මුදල් වැයකර ඔවුන්ගේ පවුල් රකිනවා. දුප්පතුන් රෑකෙන්නේ මේ දඩබ්බර ප්‍රශ්න සඳහා පිළියම් යෙදුවොත් පමණයි (නි)

:       0       0

ධම්ම Sunday, 06 September 2015 06:31 AM

මට පුදුමයි මේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීට මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් නුදුන් එක ගැන. (නි)

:       0       0

සිල්වියා Sunday, 06 September 2015 09:41 AM

ජනාධිපති කිව්වා නේද මරණ දඩුවම ගේනවා කියල ? දැන් ඉතින් කියපු දේවල් කරලා පෙන්නන්න (බ)

:       0       0

පුෂ්ප Saturday, 05 September 2015 11:58 AM

විශේෂයෙන් ඔය වගේ දේවල් වලට සමාජයේ වගකීමක් තිබෙන පුද්ගලයන් ගෑවුණහම වෙනත් සියලු රටවල එම පුද්ගලයාගේ නම ගම ඇතුළු සියලු කරුණු හෙළි කරනවා උසාවිය තීන්දු දීමට පෙර. ඒ වගේම ඒ අයට අවස්ථාව ලබාදෙනවා ඔවුන්ගේ කතාව කීමටත්. මෙමඟින් සමාජයට වැඩදායී දේවල් කීපයක් වෙනවා. ලංකාවේ එහෙම නොවන්නේ ඇයි? (නි)

:       0       0

සුලෝචන Saturday, 05 September 2015 01:07 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගේ රාජකාරිය ඕකද? ඕවා කරවා ගන්නද ඡන්දෙ දුන්නේ?

:       0       0

සත්‍යයා Sunday, 06 September 2015 02:11 AM

මට පුදුමයි මේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීට මෙවර එක්සත් ජනතා සන්ධාන මහින්ද පිලෙන් නාම යෝජනා නොලැබුණේ මන්ද කියලා. මෙයත් ආවා නම් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site