IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස් පුටු කිහිපයක් එහා මෙහා වෙයි

පොලිසියේ ඉහළ තනතුරු දරන කිහිප දෙනකු මාරුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.කේ.වෝල්ටර් පොලිස් මූලස්ථානයට මාරු කර ඇති අතර ඩී.ඩී.බී.වීරසිංහ යාපනය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත්කර ඇත.

වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එච්.බී.එන්.කුලතුංග මොරවරුව ස්ථානාධිපති ලෙස මාරුකර තිබේ.

වීරගුල ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එච්.සිරිපාල තංගල්ලට ද කලවාන පොලිස් පරීක්ෂක  ඒ.එම්.පී.අබේසිංහ නුවරඑළියට ද මාරුකර යවා ඇත.

මෙම මාරුවීම් පොලිස්පති නියමයෙන් සිදුකර ඇතැයි කියති.



අදහස් (0)

පොලිස් පුටු කිහිපයක් එහා මෙහා වෙයි

කුමාර් (ගල්ෆ්) Sunday, 13 March 2016 10:17 AM

එයාලගේ වන්දිභට්ටයෝ අස්කරලා දැන් මෙයාලගේ සුවච කීකරු අය එතැන් වලට දමාගන්න එපාය. (බ)

:       0       0

කුමාර Sunday, 13 March 2016 10:31 PM

එයාලගේ වන්දිභට්ටයෝ එක්ක මෙයාලට වැඩකරන්නත් බැහැ තමයි. එකලහිටිය මහාලොකු නිලධාරි හිතන් ඉන්නෙ තාම පොලිසිය එයාලගේ කියලා. රටේ නිතිය හරියට ක්‍රියාත්මක කතරවන්න පුවළුන් අවංක නිලධාරින් පත් කරන්න උත්සාහ කරන්න (අ)

:       0       0

නිමල්රජපක්ෂ Sunday, 13 March 2016 10:42 PM

කුමාර් ,මේගොල්ල තමන්ගේ පුටුව අරන් යන්නේ නැහැ ,(අ)

:       0       0

කෝනාර Monday, 14 March 2016 12:04 AM

පොඩි මිනිහට බය නැතුව කොන්ද කෙළින් තියාගෙන ආත්ම ගෞරවයෙන් යුතුව පොලිසියකට ගිහින් තමන්ගේ රාජකාරිය කරවා ගන්න පුළුවන් වන තරමට පොලිසිය නම්‍යශිලි වියතුයි. බලන්න දියුණු රටවල් දිහා. පොලිසිය මොනතරම් ආචාරශීලිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site