2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නිවාස වලට ගිය කලක්
අමල් Tuesday, 17 November 2015 12:20 PM
යකාගේ හැටියටලු විමානේ. මේ අයට මීට වඩා හොද ඒවා වැඩක් නෑ. (ර)
තිස්ස Tuesday, 17 November 2015 08:09 PM
අයියෝ මේවායේ හැටි! (නි)
ඉනෝකා-එංගලන්තය Tuesday, 17 November 2015 08:41 AM
බලාගෙන යනකොට තේ දළු නෙලන අයගේ ලයින් කාමර මීට වඩා හොඳයි වාගේ. (ස)
ඉසුරන්දි Wednesday, 18 November 2015 04:54 AM
යටිතල පහසුකම් අතින් අපේ රට අන්තිමයි මේවා දකිද්දී. නිල නිවාස ඔහොම නම් පැල්පත් ගැන මොන කතාද? (ස)
රංජනී Tuesday, 17 November 2015 09:12 AM
ඇත්තම නේන්නම්. මිහිපිට අපාය වගේ. මේවල ඉන්නවට මෙයාලට සම්මානයක් දෙන්න වටිනවා. පිරිසිදුකම ඉහලින්ම තියෙනවා. (ස)
උදේනි Tuesday, 17 November 2015 09:25 AM
ඇත්තටම නුවරඑළියෙ මැති ඇමතිවරු කී දෙනෙක් ඉන්නවාද. ඔය කාටවත් පේන්නෙ නැද්ද රජයේ නිලධාරීන් පිරිසක් ජීවත්වෙන හැටි. ඉක්මනින්ම පිළියම් යෙදුවේ නැත්නම් තැපැල් ඡන්දෙ ගැන බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.(ම)
ඇසළ Tuesday, 17 November 2015 09:58 AM
ඔතන විතරක් නෙමෙයි ලංකාවේ පොලිස් පොඩ්ඩන්ගේ නිල නිවාස අනිත් පැති වලත් මේ වගේ. (ර)
චූලා Tuesday, 17 November 2015 10:09 AM
රජයෙන් බලන්න අවශ්‍ය නෑ නිල ඇදුමක් අදින මේ මිනිස්සුන්ට බැරිද ඉන්න තැන පිළිවෙළකට තියාගන්න ඌරු කොටුවක් වගේ ඉන්න තැන (බ)
සමන් Wednesday, 18 November 2015 03:09 AM
පොලිස් නිලධාරියාට ලැබෙන වැටුපෙන් ජනතාවගේ පැමිණිලි විභාග කළ යුතුයි,රථ වාහන රාජකාරි කළ යුතුයි,විශේෂ රාජකාරි සදහා යාම, පොලිස් ස්ථානයේ වැඩ කටයුතු, පොලිස් නිවාස අලුත් වැඩියා කර ගත්තොත් කන්න වෙන්නේ පස් තමයි , (ම)