IMG-LOGO

පොලිස් නිලධාරියාට පොලු පහර දී සැඟවෙන්න බැරි වේ

(ඉන්දිකා රාමනායක)

අච්චුවේලි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අද (2) සවස අත්අඩංගුවට ගත් බවත් අච්චුවේලි පොලිසිය පවසයි.

අච්චුවේලි ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු නිවසේ දේපළවලට හානි කරමින් මුදල් සහ දේපොළ සොරකම් කරන බවට ලද තොරතුරකට අනුව විමර්ශනයට ගිය පොලිස් නිලධාරියකුට එහි සිටි සැකකරුවන් තිදෙනකු  පොල්ලකින් පහර දී පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් අනතුරුව පලාගොස් සිටි සැකකරුවන් තිදෙනා නිර්වෙලි, මඩතඩි යන ප්‍රදේශවලදී  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා (3) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

පොලිස් නිලධාරියාට පොලු පහර දී සැඟවෙන්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 759 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site