නාරාහෙන්පිට පොලිස් ගරාජයට බොරු වවුචර ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට පොලිස් ගරාජයේ නිලධරයෝ දෙදෙනෙක් ද ව්‍යාපාරිකයෙක් ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පංචිකාවත්තේ ඒ එම් චන්ද්‍රරත්න බණ්ඩාර, පාදුක්කේ පී යසන්ත පල්ලේවෙල හා ගම්පහ ජේ එම් මිගාර සංජය ජයකොඩි එම තිදෙනායි.
ගෙවී ගිය ඇන්ජින් කොටස් වෙනුවට අලුතින් අමතර කොටස් දැමීම සඳහා බොරු වවුචර ඉදිරිපත් කළැයි ඔවුනට විරුද්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලිස් ගරාජයට බොරු වවුචර්