සරත් පොන්සේකා හිරෙන් මුදා ගැනීම සඳහා අලුත් කඩේ අවට උද්ඝෝෂණ පැවැත්වීමට ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතා ව්‍යාපාරයට‘ ඉඩ නොදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඒ සඳහා අමතර නියෝග අනවශ්‍ය බවත් සාමය රැකීමට පොලිසිය සතු බලතල ප්‍රමාණවත් බවත් කියා සිටියේය. පොන්සේකා සිරගත කොට අදට දෙවසරකි. ඔහුට මාස තිහක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය දුන් තිස් මාසයේ සිර දඬුවමට එරෙහිව ඇපෑල ද අද විභාගයට ගැනිණි. පොන්සේකාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වෙනත් සංවිධාන නියෝජිතයෝ ද උදේ සිටම අලුත්කඩේට පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් ඉල්ලීම විසිවෙයි