IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියේ 42ට උසස්වීම්

දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

පොලිසියේ 42ට උසස්වීම්

කමල් Sunday, 22 December 2013 03:54 PM

හොද මිනිස්සුත් ඉන්නවා. (ත)

:       0       0

සරත් Thursday, 19 December 2013 12:01 AM

කේ.ජී.ආනන්ද අල්විස් මහතාට මගේ උණුසුම් සුභ පැතුම්.1991 දී වෙන්නප්පුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කල සේවය අතිවිශිෂ්ටයි. (අ)

:       0       0

ලංකා Thursday, 19 December 2013 02:06 AM

අප්පේ මෙච්චර ගොඩකට එකපාර දුන්නේ මොකද. (අ)

:       0       0

සෝමරත්න Thursday, 19 December 2013 02:40 AM

හොද මිනිස්සුත් මේකේ ඉන්නවා .පඩියත් වැඩි කරන්න (අ)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 03:19 AM

මොනවා ලියන්නද සුභ පතනවා හැර. මේ මහත්වරු ඒ ගෞරවය තියන්න ඕනේ පත්වීම් දුන්න උදවියට සේවය කරන්න නොව ඔවුන්ට හා ඔවුන්ගේ අඹු දරුවන්ට කන්න දෙන අහිංසක ජනතාවටයි. එය මතක තබාගෙන වැඩ කලහොත් නිතැතින්ම ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වේවි.(නදී)

:       0       0

පෙඩ්රික් Thursday, 19 December 2013 04:38 AM

මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන් වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම් බව පොලිසිය මහජනතාව දැනුවත් කරන්න. (නදී)

:       0       0

සී.කේ. ලංකාපුත්‍ර Thursday, 19 December 2013 05:13 AM

රෝහණ මහත්තයට මොකුත් නැද්ද? (නදී)

:       0       0

අනුර අබේවික්‍රම Thursday, 19 December 2013 08:14 AM

මේ අජිත් රෝහණ මහත්තයා ඔප්පු ලියන එකකත් කරනවද පොලිසියේ වැඩ කරන ගමන්. දන්නේ නැති නිසයි ඇහුවේ. (නදී)

:       0       0

ධම්ම Thursday, 19 December 2013 10:34 AM

මේ තරම් පුරප්පාඩු තිබිලත් පොලීසියේ වැඩ කොහොම කරගෙන ගියාද කියලා හිතෙනවා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 19 December 2013 11:32 AM

මේ අත්සන දැන් නිල මුද්‍රාවකට කපා ගෙන හොර සහතික නිකුත් කරයිද දන්නේ නැහැ. ඒ තරමටම දූෂණය පිරිලා තියෙන්නේ.(නදී)

:       0       0

ලංකා Thursday, 19 December 2013 11:38 AM

රතුපස්වල සිද්ධියේදී නම කියවෙච්ච කෙනෙකුත් ඉන්නවා නේද මෙතන? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site