IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියේ හතරකගෙ නම් විකුණා කප්පම් කාලා

පොලිස් නිලධාරීන්ගේ නමින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ඉල්ලා සිටිමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අසංග කරවිට, ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට, පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල සහ පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පිටිගල,  බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාගේ අවශ්‍යතාවට යැයි කියමින් නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර පොලිස් පරීක්ෂක කන්දෙවත්ත මහතාගේ නම සඳහන් කරමින් ද මුදල් ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පොලිසියේ කිසිම ඉහළ නිලධාරියකු මෙවැනි දුරකථන ඇමතුම් ලබා නොදෙන බවත්, එවැනි දුරකථන ඇමතුමක් ලද හොත් මුදල් තැන්පත් නොකර වහාම ළගම ඇති පොලිසියට  පැමිණිලි කරන ලෙසත් ඔහු ඉල්ලයි.



අදහස් (0)

පොලිසියේ හතරකගෙ නම් විකුණා කප්පම් කාලා

අමිත් Friday, 29 November 2013 02:50 PM

අනේ අපේ රටේ ඉන්නෙ කකුල් දෙකේ හරක් ද නැත්නම් මීහරක් ද?(නදී)

:       0       0

රාහුල් Saturday, 30 November 2013 12:13 AM

මෙයට සමාන සිදුවීමක් මේ අවුරුද්දේ පටගම්මේ කොස්ගොඩ පොලිස් වසමේත් සිදුවුණා නේද? (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 12:36 PM

පොලිසියේ ඇති දුර්වලම් මැනවින් පෙනෙනවා. ඒ නම් තියෙන අය එහෙම නොකලාට සමහරක් පොලිසියේ අය එහෙම සමාජයේ පගා කප්පම් අරන් තියෙන බව පට්ට හොරු දන්නවා. ඒ නිසා එයාලව ආදර්ශෙට අරන් ගරනවා.--''ලයිසන් ඇති හොරු..හා.. ලයිසන් නැති හොරු.--''(නදී)

:       0       0

සත්‍යයා Saturday, 30 November 2013 05:01 AM

පාර දුර වුණත් ගමන හොඳයි. ඔහොම යමු! (නි)

:       0       0

එම්. Sunday, 01 December 2013 02:52 AM

වෙන අය ගැන නම් දන්නේ නැහැ, අජිත් පිටිගල ගැන නම් මම දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site