IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොලිසිය සිසු වෙස් ගනී: පෙට්ටි කඩෙන් මත්දුම්කොළ අල්ලයි

පාසල් සිසුවකු සේ වෙස්වලා ගෙන මරදානේ පෙට්ටි කඩයකින් මත් දුම්කොළ පැකට්ටුවක් මිලට ගැනීමත් සමඟ අසල රැදී සිටි දුෂණ මර්ධන ඒකකය එම ස්ථානය වටලා මත් දුම්කොළ කිලෝ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත. 



අදහස් (0)

පොලිසිය සිසු වෙස් ගනී: පෙට්ටි කඩෙන් මත්දුම්කොළ අල්ලයි

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 14 June 2016 06:36 AM

මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, මත්කුඩු ජාවාරම්කාරයෝ සියල්ලටම වඩා භයානක රටේ සමහර ප්‍රභූ පැළැන්තියේ අයගේ පිහිටෙන් වැජඹෙන සමහර පාතාල ලෝකවල ඉන්න මැරයෝයි. මොවුන් මෙල්ල කරන්න ජීවිත අවදානමද නොතකා ඉදිරියට යන්නේ පොලිසියයි. ඒවගේම පොඩ්ඩ බැරිවුණත් බැනුම් අහන්නෙත් පොලිසියයි. මේ දෙකටම ඔරොත්තු දෙන්න සැදීපැහැදී සිටින පොලිසියේ සේවය අපි සැමදෙනාම අගය කළයුතුයි. ඒවගේම සමාජය සාමකාමිව පවත්වා ගැනීමට දිවා රෑ නොබලා කටයුතු කරන පොලිසියට අපේ උපරිම සහයෝගය ලබා දියයුතුයි. (නි)

:       0       0

විපුල Monday, 13 June 2016 04:28 PM

බොහොම හොද වැඩක් .තවත් මෙවැනි වැටලීම් කරන්න. එතකොට නිකම්ම බය වෙනවා (අ)

:       0       0

රහීම් Monday, 13 June 2016 04:34 PM

ළපටි නෙමේ කපටි රාලහාමි නිසා මුදලාලි අහු වුණා (අ)

:       0       0

වසන්ජය Tuesday, 14 June 2016 07:57 AM

ඔය එක වැටලීමක් කලා කියලා මුළු රටේම මතට තිත වැටෙනවද.? (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 June 2016 08:28 AM

අනේ මන්දා මේවා කාගේ වැරදිද කියලා. අද මිනිස්සු කාගෙහරි බෙල්ල මිරිකලා තමන්ගේ මඩිය තද කරගන්න බලන කාලයක් මේ. යහමින් හම්බ කරන්න ජිවිත කීයක් විනාශ කරනවද? (ර)

:       0       0

දර්ශන Monday, 13 June 2016 10:17 AM

පාසල් සිසුවකු සේ වෙස්වලා ගත්ත රාළහාමි ලපටි රාළහාමි කෙනෙක් වෙන්න ඇති (බ)

:       0       0

ජයන්ත දසනායක Monday, 13 June 2016 11:51 AM

රාළහාමිගේ ලපටිකම නෙමේ බලන්න ඕන ඕව විකුණන මුදලාලි කවුද කියල. (බ)

:       0       0

සමීර Monday, 13 June 2016 12:38 PM

දර්ශන, රාළහාමි ලපටි වුනාට කරපු වැඩේ ඉස්තරම්. (ර)

:       0       0

අමිත Tuesday, 14 June 2016 03:59 AM

අනාගත දරුවන්ගේ ඉරණම කෙබඳුවේද? (නි)

:       0       0

ගිහාන් Tuesday, 14 June 2016 03:58 AM

මෙවන් උත්සාහවන්ත නිලධාරීන් අපි සැමවිටම අගය කරමු (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 13 June 2016 01:58 PM

දර්ශන ලපටි රාළහාමිලා කොහොමද මෙතරම් දක්ෂ කමක් කරන්නේ.? (ර)

:       0       0

ගුණේ Tuesday, 14 June 2016 05:24 AM

පොලිසියත් ඉඳහිට "සර් ජෝන්ගේ" වැඩ දෙනවා. (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 14 June 2016 05:43 AM

ළපටි රාළහාමිගේ ටිකිරි මොළේ! මුදලාලි මාට්ටු... (නි)

:       0       0

නිශාන්ත Tuesday, 14 June 2016 06:04 AM

මෙන්න නියම පොලිස් නිලධාරීන්. අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

චින්තන Tuesday, 14 June 2016 06:17 AM

මුළු ලෝකෙම හිතාගෙන ඉන්නේ අපි ළපටි කියලා තමයි. එ්ත් පේනවානේ දෙන ගේම්. නොම්මර එකයි.....!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site