IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පොලිසිය බොරු චෝදනාවක් ගොතනවාලු‘

පොලිසිය බොරු චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඇඹිලිපිටියේ සාදයක දී තරුණයකු මිය යෑමේ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ  විජිත පුංචිහේවා මහතා කියයි.

පුංචිහේවා මහතා කියනුයේ තමා අසනීප වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. රෝහලේ පොලිස් මුරපොලේ පිරිසක් තම නම සඳහන් කරමින් එවැන්නෙක් සිටීදැයි විමසා ඇති බවත්, රෝහලට ඇතුළු වූ දිනය, ඇතුළු වූ කාරණය ආදිය සොයා ඇති බවත් පුංචිහේවා මහතා කියයි.

පුංචිහේවා මහතා බලපෑම් කළ බව කියමින් මෙම නඩුවේ සාක්කිකරුවකු බව කියන පුද්ගලයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

මීට පෙර පුංචිහේවා මහතාගේ නිවස අසල නාමපුවරුවක් ද කඩා බිඳ දමා තිබිණි.

ඇඹිලිපිටියේ සිද්ධියෙන් පසු මිය ගිය තරුණයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුල සිටම කටයුතු කළේ නීතීඥ පුංචිහේවා මහතා පව පවුලේ උදවිය කියති.



අදහස් (0)

‘පොලිසිය බොරු චෝදනාවක් ගොතනවාලු‘

ඉන්දික Friday, 04 March 2016 11:47 AM

දැන් නම් ස්වාදීන කොමිසම නිසා පොලිසියත් ස්වාධීනව වැඩ කරනවා වගේ. (ර)

:       0       0

ඉසුරු Friday, 04 March 2016 06:40 AM

මේක නම් අවසාන වන ගැටළුවක් නොවෙයි වගේ (නි)

:       0       0

උපාලි Friday, 04 March 2016 08:14 AM

මේක සිදුවෙන්න බැරි දෙයක් නෙමෙයි. මොනවා හරි ලාබ ප්‍රයෝජනයක් ඉල්ලා නොදුන්නොත්, නැත්නම් වෙනත් විදිහකින් අමනාපයක් ඇතිකර ගත්තොත් ඒ පුද්ගලයාට එරෙහිව බොරු නඩු පැටලවීම ගැන අපි කොයි තරම් අහලා තියෙනවද? (හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 March 2016 09:11 AM

කොක්කෙන් බැරිනම් කෙක්කෙන් කිවුවලු. මතකනේ ඒ කාලේ ප්‍රකාශකතුමා කී දේවල්? අපිට නම් මතකයි (නි)

:       0       0

සම්පත් Friday, 04 March 2016 09:27 AM

ඇත්තටම එහෙම වෙන්නත් ඕන (බ)

:       0       0

විරාජ් ඒකනායක Friday, 04 March 2016 10:11 AM

ඒ දවස් වල මත්පැන් පානය කර රිය පැදවීමේ වරදට මෙයාට නඩු දැම්මද කියලා සැකයි (හේ)

:       0       0

සුසන්ත Friday, 04 March 2016 10:45 AM

ඉස්සරනම් මේ වගේ හැම දේකමත් වරද දැම්මේ රාජපක්ෂලා පිට. දැන්නම්, අනේ මන්දා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site