බුත්තල පොලිසියේ පිරිසක් රැගත් වෑන් රියක් පස්සර දී ප්‍රපාතයකට පෙරළී කොස්තාපල්වරයකු මිය ගොස් පොලිසියේ 10 දෙනෙකු තුවාල ලැබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. බුත්තල පොලිසියේ නිලධාරියකුගේ පස්සර පිහිටි නිවසේ සාදයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී මේ අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ පිරිසක් සමඟ වෑන් රිය පල්ලමේ
ආසිරි Saturday, 20 June 2015 01:30 PM
කරපුව පල දුන්නද දන්නේ නෑ (බ)
සෙනවි Saturday, 20 June 2015 06:15 AM
ඔව්වා දිට්ට දැම්ම වේදනීය (නදී)
සහන් Sunday, 21 June 2015 02:25 AM
වැරදි නොකරන මිනිසුන් වෙන්න ඇති පොලිසියට බනින්නේ ? (නි)
පාලිත Sunday, 21 June 2015 02:40 AM
අනේ මන්දා! පොලිසියත් මෙහෙම නම් අපි කොහොම වුණාම මොකද?? (නි)
යෝනක Sunday, 21 June 2015 02:48 AM
මොකද දන්නෙ නැහැ මෙහෙම වෙන්න හේතුව? (නි)
ඉසුරන්දි Saturday, 20 June 2015 07:13 AM
මොන පාප කර්මයක් කළත් මනුස්ස ජිවිතයක්නේ දෙයියනේ (බ)
සුජීව Saturday, 20 June 2015 07:31 AM
හොඳ මිසක් දුකක් දැනෙන්නේ නැ තව තවත් ඉන්න පතනවා (බ)
ද සිල්වා බර්ලින් Saturday, 20 June 2015 08:31 AM
පොලිසියත් එක්ක යන නිසා මඟදී පොලිසියෙන් ඇල්ලුවොත් බේරෙන්න පුළුවන් නිසා වේග සීමා අමතකකර පොලිස් හයිය හිතට අරගෙන යන්න ඇති (නි)
සිංහ Sunday, 21 June 2015 05:08 AM
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නදී)
කිංග්ස්ලි Saturday, 20 June 2015 09:50 AM
පවු දෙවියනේ! (නි)
නන්දලාල්-ප්‍රංශය Saturday, 20 June 2015 10:28 AM
මහජනයාට මාර්ග අනතුරු වලින් ප්‍රවේශම් වී රිය පදවන හැටි උගන්වන්නේ මෙවැනි අයද? අපේ රියදුරන්ට දෙවි පිහිටයි...! පොලීසියේ පිහිට නොවෙයි !!!!! (නි)
සම්පත් Saturday, 20 June 2015 10:45 AM
සෙනෙවි, එහෙම කියන්න එපා මචං, නැතිවෙලා ඉන්නේ මගේ හොඳම යාළුවාගේ අයියා. හොඳ පොළිස් කාරයොත් ඉන්නවා. (ස)