සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 12ක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී සී පී විජේසිංහ කඳාන ස්ථානාධිපති සිට කොළඹ උතුර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ එච් එන් ජයතිලක ජනාධිපති ආරක්ෂක අංශයේ සිට කඳාන පොලිස් ස්ථානාධිපති ලෙස
ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එම් ඒ ගුණවර්ධන වැල්ලව පොලිස් ස්ථානාධිපති සිට පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක
පොලිස් පරීක්ෂක ජේ එම් අයි එන් ඩබ්ලිව් හේරත් නැදුන්කර්නි ස්ථානාධිපති සිට වැල්ලව ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඊ එස් ඩබ්ලිව් ශාන්ත බණ්ඩාර මතුරට ස්ථානාධිපති සිට නැදුන්කර්නි ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක එන් ඒ ඩී එන් පී ගුණසේකර පුණරීන් ස්ථානාධිපති සිට මතුරට ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක කේ එම් කේ බණ්ඩාර රන්ගල ස්ථානාධිපති සිට පුනරීන් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඒ ඒ කේ එම් විජේසිංහ කොළඹ උතුරු කොට්ඨාසයේ සිට රන්ගල ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ආර් පී අමරසිංහ මොරගහහේන ස්ථානාධිපති සිට බණ්ඩාරගම ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක වී සී පී කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මොරගහහේන ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඒ අයි වෛද්‍යරත්න අහන්ගම ස්ථානාධිපති සිට ඇල්පිටිය කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි
පොලිස් පරීක්ෂක යූ ඒ වීරසේකර මාදර කොට්ඨාසයේ සිට අහංගම වැඩ බලන ස්ථානාධිපති
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ පුටු 12ක වෙනසක්