IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පොලිසිය පක්ෂග්‍රාහීයි‘

පෙබරවාරි 28 වැනි දා රාත්‍රී රාජගිරියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළහ.

ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජයන්ත සමරවීර සහ සිසිර ජයකොඩි එම මන්ත්‍රීවරුය.

IMG_5076 IMG_5100 IMG_5137



අදහස් (0)

‘පොලිසිය පක්ෂග්‍රාහීයි‘

විජය Wednesday, 09 March 2016 11:39 AM

මේ කට්ටියත් යහ පාලනේ හොඳ ප්‍රතිපල බුක්ති විඳිනවා වගේ , ගිය පාලනේදී මේ කට්ටිය ඔහොම හැසිරුනානම් බෙල්ල නැතුව තමා යන්න වෙන්නේ, එහෙම වෙලා, මෙයාල යහපාලනය විවේචන කරනවනේ, තව ඉල්ලීම් දිනා ගන්න වෙන්න ඇති (බ)

:       0       0

රණවීර Wednesday, 09 March 2016 12:49 PM

මේ අයට දැනුයි මතක් වෙලා තියෙන්නේ පොලිසිය පක්ෂග්‍රාහී කියලා.(හේ)

:       0       0

කමල් Wednesday, 09 March 2016 09:45 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

උදය Wednesday, 09 March 2016 09:52 AM

මේගොල්ලන්ට ජාතික පොලිස් කොමිසම දැන් තියන නිසා හොඳයි. ඉස්සර නම් සොරි තමයි. (නි)

:       0       0

අසංග Wednesday, 09 March 2016 09:56 AM

කොසොල් රජුගේ 12 වැනි සිහිනය සැබෑවෙන හැඩයි (නි)

:       0       0

බටගල Wednesday, 09 March 2016 09:54 AM

මම හිතුවේ තාජුඩීන්ගේ මරණය ගැන කියන්න ගිහින් කියලා. අප්පච්චියේ බලනකොට ගිය ආණ්ඩුවෙන් කිසිම වරදක් නොවුණ‍ා කියලා සහතිකයක් දෙන්න පුළුවන් කට්ටියනේ ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 09 March 2016 10:03 AM

අපි බලමුකෝ කවුද පක්ෂග්‍රාහී කියලා (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 09 March 2016 10:07 AM

කමල්, ඔයාගේ කට වැඩක් නැත්නම් කපල දාගන්න? කලින් නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නැති නිසානේ, අලුත් කට්ටියකට රට බාර දුන්නේ? ඉතින් එයාලත් කරන්නේ කලින් කට්ටිය කළ දේම නම් මොකක්ද වෙනස? එහෙම කරන කට්ටිය වෙනුවෙන් කතාකරන කට කපල දාන එකම තමා හොද...(බ)

:       0       0

ප්‍රගීත් Wednesday, 09 March 2016 10:03 AM

දැන් මේ කට්ටිය හොයනවා ඇති කොසොල් රජතුමාගේ 12වෙනි හීනය මොකක්ද කියල...(බ)

:       0       0

අතුල Wednesday, 09 March 2016 10:21 AM

මේ අය රෙදි ඇඳන්ද පොලිස් කොමිසමට පැමිණිලි කරන්න ගිහින් තියෙන්නේ?(හේ)

:       0       0

දුමින්ද Wednesday, 09 March 2016 10:14 AM

දැන් මොකද කරන්නේ ඇමැති තුමෝ.(හේ)

:       0       0

ඇසළ Wednesday, 09 March 2016 10:25 AM

අපෝ පොලිසිය පක්ෂග්‍රාහී නැහැ හරි හොදයි. එ්කනේ සුමාන ගානකට පස්සේ හරි හිරුනිකා අත් අඩංගුවට ගත්තේ. හැප්පුවේ කවුරු උනත් චම්පික ඇමති තුමාගේ රියදුරු බාරවෙලත් අත් අඩංගුවට ගත්තේ. නිවාඩු දවසේ වුනත් මහා රැ වුනත් ඇප දුන්නේ උසාවියනේ. බොරු චෝදනා කරන්න එපා. (බ)

:       0       0

දයා Wednesday, 09 March 2016 10:36 AM

අනතුර පිළිබඳව චම්පිකගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසිය උසාවියෙන් නියෝගයක් දෙනතුරු සිටියේ මන්ද? (බ)

:       0       0

නාලක-ලොස්ඇන්ජලිස් Wednesday, 09 March 2016 11:21 AM

ෂෙහාන්, කලින් නිතිය පැහැදිලිවම දැනට වඩා හොදට ක්‍රියාත්මක වුණා. දැන් ඉන්න යහපලනෙට කඩේ යන මැට්ටෝ ටික කොච්චර වහන්න හැදුවත් අද නිතිය හොදටම බිද වැටිලා. පෙන්නේ නැද්ද දේශපාලන පළි ගැනීම් සහ මාධ්‍ය සංදර්ශන විතරයි. සංවර්ධනයත් අඩාල වෙලා. වාසනාවකට පසු ගිය ආණ්ඩුව කොටි නැති කරපු නිසා දැන් ආණ්ඩුවට පුරසාරම් කියාගෙන ඉන්න පුළුවන් වෙලා. ප්‍රබාකරන් හිටියනම් මේ යහපාලන කාරයන්ගේ සවුදම බලාගන්න තිබුන.(අ)

:       0       0

සරත් Wednesday, 09 March 2016 11:24 AM

පේනවා නේද අද තත්වය කෝ නිතිය යහපාලනය කියන එකේ තේරුම දන්නවද (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site