බිබිල දොඩම්ගොල්ලේ අවන්හලකදී කලබල කළැයි කියන තරුණයකු කමිසයක්ද නැතිව මහ පාරේදී බලෙන් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු දුටු නගරවැසියෝ පැවසූයේ එම තරුණයා ඒ ආකාරයෙන් රැගෙන නොයන ලෙසයි.
එක්කෝ වාහනයකින් රැගෙන යාහැකි බව ඔවුහු හඬනගා කීහ. එහෙත් ඔවුන් දෙදෙනා එය ගණන් ගත් බවක් නොපෙණිනි.
‘‘වාහනයකවත් දාගෙන යන්න, අද යහපාලනේනෙ තියෙන්නේ‘‘ යනුවෙන් මිනිසුන් කෑගැසූහ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය නීතිය අතට අරන්
විජයබාහු Monday, 16 March 2015 09:45 AM
ඉතින් අනේ ඕකට තමයි යහපලානේ කියන්නේ. මෙච්චර කල් තේරුනේ නැද්ද?(හේ)