කටුගස්තොට නිත්තවෙල මං සන්ධියේදී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි කටුගස්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකු කාර් රථයක් පරික්ෂා කිරිමට යාමේදි පහරදුන් බව කියන එහි රියදුරු නොවැම්බර් 24 දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සදහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර කාර් රථයක් පදවාගෙන ආ පිරිසක් ගැන සැක සිතී එය නවත්වා පරික්ෂා කිරිමට යාමේදි එහි රියදුරු ඔවුන් දෙදෙනාට පහර දී කාර් රථයේ පැමිණි තරුණියක්ද තවත් පුද්ගලයන් දෙදෙනෙක්ද සමග පළාගොස් ඇතැයි කියති. සැකකරුවන් කාරය අතරමග දමා ගොස් ඇති අතර එම මෝටර් රථයේ ලියකියවිලි පරික්ෂා කිරිමේදි එය කුලියට ගත් මෝටර් රථයක් බවද අනාවරණයවී ඇත.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ දෙන්නකුට ගැසූ රියදුරා රිමාන්ඩ්
හංසගිරි Sunday, 15 November 2015 05:19 PM
රොකි එහෙම කියන්න එපා.(ර)
රොකි Sunday, 15 November 2015 12:51 PM
රිමාන්ඩ් කරලා විතරක් හරියන්නේ නැහැ. (ර)