සිදාදියට ගෙනවුත් විකිණීම සඳහා කළුවරගස් වැව තබ්බෝව කැලේ කූඩු කර සිටි ගිරවුන් තුන්සියයක් පමණ සොයාගත් කළුවර ගස් වැව පොලීසිය එම සතුන් මුදා හළේය.
කසිප්පු වැටලීමකට කැලයට ගිය පොලීසිය මේ ගිරා කූඩුව දැක ඇත.
ගිරවකු නගරයට ගෙනවුත් රුපියල් තුන්සියයකට පමණ විකුණන බව කියති.
ගිරවුන් අල්ලා විකිණීම සපුරා තහනම්ය.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසිය ගිරවුන් 300ක් මුදා හරියි
වරුණ Friday, 05 April 2013 01:34 PM
කොහොම හරි නිදහස් කළානේ. ඒකම ලොකු දෙයක් (නි)
අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 07:17 AM
කරුවලගස් වැව, පහරිය, රළපනාව ප්‍රදේශ වල වඩුකුරුළු කූඩු කඩලා විකුණන කට්ටිය ඉන්නවා. (නි)
සරත් Friday, 05 April 2013 01:46 PM
ඒ පොලිසියට මගේ උපහාරය! (නි)
පිටිගල මිලානෝ Saturday, 06 April 2013 10:02 PM
ගිරව් නිදහස් කරලා අයිතිකාරයාව කූඩු කරන්න තිබුණේ වැලිකඩ පැත්තේ. (නි)
ආනන්ද Friday, 05 April 2013 07:08 PM
ඔය ගමන්ම එෆ් එම් ගිරව් ටිකත් නිදහස් කරලා දාන්න.(නදී)
දිලිප් Friday, 05 April 2013 02:20 PM
කොච්චර සත්තු විකුණනවද ප්‍රසිද්ධියේ? ඒත් කෝ නීති? (නි)
අනිල් Sunday, 07 April 2013 12:41 AM
හරක් නම් අනේ කොච්චර පවුද? (නි)
චතුල වෙරෝනා Friday, 05 April 2013 02:52 PM
සමහරුන්ව පොලිසියට අල්ලගෙන ගියහමත් ගිරව් වෙනවනෙ නිකම්ම. එයාලවත් නිදහස් කරයිද මන්ද මේ විදිහටම.(නදී)
දයා Saturday, 06 April 2013 01:58 PM
ලංකාව පුරාම කැලෑවල මේ විදියට කුරුල්ලන් අල්ලා විකිනීම කරනවා. කුරුල්ලන් අල්ලන මිනිසුන්ට දැඩි දඩුවමක් පනවලා කුරුල්ලන්ගේ නිදහස ආරක්ෂා කරලා දුන්නොත් ලොකු පිනක් කොයිකාටත්. (ස)
සමිපත් Friday, 05 April 2013 03:33 PM
දිලිප්, සෑහීමකට පත්වෙන්න පුරුදු වෙන්න.(නදී)
ක්‍රිෂ් Saturday, 06 April 2013 04:04 PM
අහිංසක සතුන්ගේ නිදහස තමයි උන්ගේ ජීවිතය...(ස)
හේරත් Friday, 05 April 2013 03:59 PM
උසාවි දාන්නේ නැතුව පොලිසියට තනි තීරණ ගන්න පුලුවන්න්ද ?(නදී)
මේනකා සෞදි අරාබිය Friday, 05 April 2013 10:48 PM
ගිරා කුඩුවේ අයිතිකාරයා හමු වෙලා නැද්ද? (නි)
ගාමිණී Friday, 05 April 2013 05:20 PM
සමහර පොලිසිවල අපල දුරුවෙන්නත් එක්ක ගිරව් නිදහස් කල එක පිනක්!(නදී)
චින් Friday, 05 April 2013 01:25 PM
කවුරු වුණත් කළේ හොද වැඩක්. (නි)