ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවිධානය එරට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
විරෝධතාකරුවෝ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයයට බාර දීම සඳහා පෙත්සමක් ද අත්සන් කළහ.
උද්ඝෝෂණය අවස්ථාවේ කොටි කොඩි රැගෙන පැමිණි දස දෙනකු පමණ ලංකාවට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවක් කරන්නට උත්සාහ කළ අතර පොලිසිය පැමිණ ඔවුන් ඉවත් කළේය.
ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමෙන් පසු ලාංකිකයෝ විසිර ගියහ.
මාර්තු 24 වැනි දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ද විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලිසිය කොටි පළවා හරියි
චන්ද්‍ර වීරසිංහ Friday, 21 March 2014 02:03 AM
කොටින් දැන් වඳ වී ගෙනයි යන්නේ.(නදී)
දොන් රොෂාන් ද සොයිසා Friday, 21 March 2014 03:00 AM
මම 24 ජිනීවා යනවා. කොටි ආවොත් සිංහ වෙස් ගන්න වෙනවා .(නදී)
මංඡුල Saturday, 22 March 2014 04:36 AM
සිංහල මිනිහා දැන්වත් හිතට අරගෙන එකමුතු වෙමුද? (නදී)
වල්පිට Friday, 21 March 2014 07:34 AM
අපේ තියෙන්නේ බොරු සිංහ කම් විතරයි. සිංහල මිනිස්සු සිංහල මිනිස්සුන්ට උදව් කරන්නේ හරිම අඩුවෙන්. බොරුවට කෑ ගසා වැඩක් නැත. දෙමල අය දෙමල අයට උදව් කරනවා.(නදී)
රොහාන් Friday, 21 March 2014 09:07 AM
වල්පිට, ඔයාගේ උප්පැන්න සහතිකය හරියට තියෙනවද ? (නදී)
සිවගුරුනාදන් Friday, 21 March 2014 10:33 AM
මේ දස දෙනාටත් නන්දිකඩාල් කලපුවෙ ලස්සන පෙන්නමුද? (නදී)
සුනිල් සිල්වා Friday, 21 March 2014 11:12 AM
නියමයි. (නදී)
රොහාන් Friday, 21 March 2014 12:45 PM
වල්පිටගේ කතාවට මමත් හරි මොකද අකමැත්තෙන් හරි ඇත්ත කියන්න ඕනේ අපේ සිංහල අයගේ එකමුතු කම ගොඩක් දුරස්වෙලා අකමැත්තන් හරි ඇත්ත පිලි ගන්න වෙනවා හැමෝම නෙමේ (අ)
ගොඩය Friday, 21 March 2014 12:48 PM
වල්පිටගේ කටේ මසුරන් දන්නා ඕන . (අ)
මැක් Friday, 21 March 2014 01:06 PM
වල්පිට මේ වගේ වෙලාවක වත් එකතු උන අයට එහෙම ඉන්න දෙන්න.(නදී)
ජගත් Friday, 21 March 2014 01:21 PM
කෝ මේ සේනාව? (නදී)
ටිකිරි බංඩා Friday, 21 March 2014 01:30 PM
කෝට් ගානක් වියදම් කරලා සිංහල අයව ගෙන්වාගෙන තියෙන්නේ.(නදී)
එරා Wednesday, 02 April 2014 12:16 AM
දෙමු වැඩක් කොල්ලනේ (දී)
මර්වින් Thursday, 20 March 2014 09:40 PM
මේ මුහුණු ටික හොදට බල ගන්න (ත)
ශ්‍රීමා Thursday, 20 March 2014 10:12 PM
මේ දහ දෙනාට හොද පාඩමක් උගන්වන්නයි තිබුනේ (දී)
දීප්ත Thursday, 20 March 2014 10:12 PM
අපේ සිංහයෝ එක්ක හැප්පෙන්න කාටවත් බැහැ (දී)
අමිත් Friday, 21 March 2014 06:00 PM
ලක්දරුවනි, ඔබගේ ශක්තියට අපගේ ප්‍රණාමය.(නදී)
මලිත් Friday, 21 March 2014 07:17 PM
අපේ සිංහයෝ එක්ක හැප්පෙන්න කාටවත් බැහැ (අ)
උදය Friday, 21 March 2014 07:22 PM
ටිකිරි බණ්ඩා කඩේ යන්නේ පාලුවට වෙන්න ඇති (අ)
උදය Friday, 21 March 2014 07:24 PM
වල්පිට නිකම් නිදියන් ඉඳල නැගිටගෙන දොඩවනවා . සිංහලයන්ට ඔබමා ගේ ඉඳල ඉන්දියාවේ නාට්ටමිල දක්වා බයයි (අ)
නඩරාජා Friday, 21 March 2014 01:08 AM
ඉතිරිවී ඇති කොටි ටිකත් මස්කරන්න විදියක් නැද්ද? (නධී)