IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

(නිමන්ති රණසිංහ)

පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද සවස පැවැත්විමට සංවිධානය කර ඇති විරෝධතාව වළාක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කළේය.

මහජන සාමය කඩවන අයුරුන් යම් ක්‍රියාවක් සිදු වුවහොත්  පොලිසියට පැවරි ඇති බලතල අනුව ක්‍රියාකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

 



අදහස් (1)

පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

BT Tuesday, 02 August 2022 06:10 PM

මහජන සාමය කඩවන අයුරුන් යම් ක්‍රියාවක් සිදු වුවහොත් පොලිසියට පැවරි ඇති බලතල අනුව ක්‍රියාකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය." - මහජන සාමය කඩවන ක්‍රියා පමණක් නොව, මහජනතාවගේ ශරීර සෞඛ්‍යය අනාරක්ෂිතභාවයට පත් කරන සියලු ක්‍රියාවලට එරෙහිවද ක්‍රියා කිරීමට අවසර දිය යුතුයි. නැතහොත් නැවත වරක් මෙරට කෝවිඩ් ව්‍යසනය පැතිරී යනු ඇත. එමඟින් පීඩාවට පත්වන්නේ කාගේ හෝ පවුලක සාමාජිකයෙකු හෝ හිතවතෙකු බව අමතක නොකරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site