හංවැල්ලේ කැලණි පාලම අසල අද උදේ 10 සිට කාරයක් නතර කර ඇතත් එහි අහිතිකරු වන ව්‍යාපාරිකයා සොයාගැනීමට නොහැකි වී ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
එම ස්ථානය අසල පොලිස් මුරද යොදා තිබේ. විශාල පිරිසක් එතන රැස්ව සිටිති.
කාරයේ කොනකු පැමිණියේ නම් ගඟට වැටුනේ ද යන්න ගැන පොලිසි සැක පහළ කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොලිසිය අයිතිකරු සොයයි
මුතුකුඩ Friday, 28 December 2012 09:30 PM
හැම දෙයක්ම සැකයි. අද සැකයෙන් තමයි බලන්න ඕනෑ. ඉක්මණින් සොයාබැලිය යුතු දෙයක්. (නි)
නිශ් Saturday, 29 December 2012 11:51 AM
චන්ද්‍රා, සමහරවිට එයාලා මේ වර්ගයේ කාරයක් දුටු ප්‍රථම අවස්ථාව මේක වෙන්න ඇති. (නි)
ප්‍රමේෂ් Saturday, 29 December 2012 01:18 PM
ශ්‍රී ලංකාවේ පොලිසියේ අය පිටරටකට එක්කගෙන ගිහිල්ලා පෙන්නන්න ඕනෑ ඒ රටවල වැඩ කෙරෙන විදිය. (නි)
හංවැල්ලගේ Saturday, 29 December 2012 01:34 PM
අයිතිකරු ගඟට පැනලද (ස)
විරාජ් Saturday, 29 December 2012 02:04 PM
ගඟට පැනල තමයි (ස)
වජිර Saturday, 29 December 2012 02:47 PM
කාරය නවත්වද්දී මුරපොළේ නිලධාරීන් සිටියේ නැද්ද? (නි)
චන්ද්‍රා-සිඩ්නි Saturday, 29 December 2012 07:59 AM
ඇයි මේ මිනිස්සු වටවෙලා බලාගෙන ඉන්නේ? (නි)
නිත්‍යා Saturday, 29 December 2012 08:18 AM
පැහැර ගැනීමක්ද ? (නි)
අජිත් Friday, 28 December 2012 07:30 PM
මෝටර් ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් උදවුවක් ගන්න බැරිද? (නි)
රිස්වි Friday, 28 December 2012 08:21 PM
ඕක හොරකම් කරලා ගෙනැල්ලා පොලිස් මුරපොළ දැකලා දාලා ගිහින්වද්ද? (නි)
වසන්ත Friday, 28 December 2012 08:51 PM
එතකොට රථවාහන ලියාපදිංචි කිරීමේ තේරුමක් නැද්ද? ඇයි එතනින් හොයාගන්න බැරි? (නි)