IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිසියෙන් ගැහුවාට සරසවි සිසුහු විරෝධය පාති

කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහර දුන්නැයි විරෝධය පළ කරමින් රජරට, රුහුණ හා තවත් සරසවි කිහිපයක සිසුහු අද පෙළපාළි ගියහ.

රජරට සිසුහු මිහින්තලේ නගරයටද, රුහුණු සරසවියේ පීඨ කිහිපයක සිසුහුද මේ විරෝධයට එක්වූහ.

 

 



අදහස් (0)

පොලිසියෙන් ගැහුවාට සරසවි සිසුහු විරෝධය පාති

තිස්ස Friday, 30 October 2015 12:12 PM

මහේෂ් එහෙමම කියන්න එපා. අද නිදහස් අධ්‍යාපනය යන්තම් හරි ඉතුරුවෙලා තියෙන්නේ අරගල කරපු හන්දා. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 09:50 AM

විරෝධය දැක්වීම සඳහා මාර්ග අවහිර කිරීමෙන් ඔබේම ගුරු දෙමව්පියන්ට, සහෝදරයින්ට අවහිර වන බැවින් එසේ නොකර විරෝධය දක්වන්න. (ම)

:       0       0

හේමන්ත Friday, 30 October 2015 09:59 AM

දැන් විරෝධතා කියන එකේ වටිනාකම ගිහිල්ලා මේ තේරුමක් නැතිව හැම එකටම විරෝධ වෙලා. (ර)

:       0       0

මහේෂ් Friday, 30 October 2015 09:59 AM

එක අතකට හොඳ වැඩේ. පිනට ඉගෙනගෙන තෙල වැඩිවෙලා. හිතන් ඉන්නේ මුළු රටම උන්ට නටවන්න පුළුවන් කියලා. පවු අහිංසක ළමයි. දෙමාපියන්ට මොන තරම් වේදනාවක් ඇතිද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site