IMG-LOGO

පොලීසියෙන් කිරිඅම්මා දානයක්

2013ට සුබ පතමින් වවුනියාව සෙට්ටිකුලම පොලීසිය අද අලූයම කිරිඅම්මලාවරුන් 2500කට කිරි දානයක් පිරිනැමීය. පත්තිනි දේව මාතාව වෙනුවෙන්  කැවුම්,කිරිබත්, කැවිලි හා පඬුරු පිදීමේ පැරිණි චාරිත‍්‍රය ඉටු කරමින් සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී.ජී.එස්. ආර්. සංජීව මහතා ඇතුළු පිරිස මේ පින්කම කළහ.
කුඹුරේ අස්වනු පැසුණුවිටද දෙයියන්ගේ ලෙඩ හෙවත් සරම්ප,පැපොල ආදී බෝ වෙන ලෙඩ සැදුන විටද පත්තිනි දේවියට බාර වීමෙන් කිරි අම්මා දාන දෙති.



අදහස් (0)

පොලීසියෙන් කිරිඅම්මා දානයක්

‍සේනානායක Wednesday, 02 January 2013 12:21 AM

කිරි අම්මාවරු දනට වඩිනවා.. කිරි සුවදයි මුළු ගම්මානේ..!(නු)

:       0       0

රම්‍යා Monday, 31 December 2012 02:10 PM

හරිම හොඳයි මමත් කිරි අම්මෙක් උනා (ස)

:       0       0

දිනේෂි Monday, 31 December 2012 03:03 PM

ඉතාම හොඳ වැඩක් , ඒ වගේම සමගියත් හොඳ ආදර්ශයක් (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 31 December 2012 03:20 PM

කිරි අම්මාවරු දනට වඩිනවා - කිරි සුවඳයි මුළු ගම්මානේ මෙන්න අගයන්න ඕන වැඩ....(ස)

:       0       0

ජගත් Tuesday, 01 January 2013 03:21 AM

වටිනා ක්‍රියාවක් (දී)

:       0       0

මාලනී Monday, 31 December 2012 03:41 PM

සියල්ලන්ටම සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

ජයී තිසර Monday, 31 December 2012 04:07 PM

කිරිඅම්මා වරුන් 2500කට දුන් දානයේ පින අත්වේ පොලීසියට ලක්වැසි සමග සුහදව වැඩ කරන්නට නව වසරෙදිත් හැකිවේවා ඔබ සැමට (ස)

:       0       0

සද්ධා Monday, 31 December 2012 04:30 PM

මෙය විශිෂ්ට පුණ්‍ය කටයුත්තක්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 05:43 PM

මෙන්න මේවා නම් හොද වැඩ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 05:58 PM

මෙහෙම පිනක් කරගන්න එක කෝකටත් හොදයි. (නි)

:       0       0

අනුර Monday, 31 December 2012 06:04 PM

පොලිසිය ඔවුන්ගේ කාර්යය නිවැරදිව කරන්නේ නම් මුලු ලක් වාසීන්ගේම මුවේ සිනා මල් පිබිදෙනු ඇත. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 07:20 PM

හොද වැඩක්. සම්මාදන් වෙලා තියෙන්නේ පොලිසියේ අය විතරද? (නි)

:       0       0

ජුඩ් සමන්ත Monday, 31 December 2012 08:05 PM

සෙට්ටිකුළම පොලීසියේ නිළධාරී මහත්වරුණි., අති විශිෂ්ඨ ක්‍රියාවක්. (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 12:01 PM

හොද ක්‍රියාවක්. දේශපාලන බලපෑම් වලට යට නොවී ඉදිරියටම කරගෙන යන්න. (නි)

:       0       0

අමිල Monday, 31 December 2012 12:09 PM

ඉතාමත් අගෙයි. මේ වගේ දෙයක් කළහම ජනතාවට පොලිසිය ගැන යහපත් හැගීමක් ඇතිවෙනවා. (නි)

:       0       0

මංගල Monday, 31 December 2012 12:52 PM

පින් ඇති හොද වැඩක්. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 09:37 PM

හොද වැඩක්. 2013 වර්ෂය වෙනුවෙන් මගේ ලංකාදීප මිතුරු මිතුරියන්ට සුභ නව වසරක් වේවායි පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site