කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දී පිහි පහරට ලක්වූ මවක (26) රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සැමියා (32) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙදි එක් දරු මවට පිහි පහර
මාලිකා Friday, 15 August 2014 05:59 PM
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමයි (නි)
කුමාරි Friday, 15 August 2014 09:30 AM
කාන්තාවකට අතින්, පයින් හෝ ආයුදයකින් පහර දෙන නමට පිරිමි කවදාවත් පිරිමි නොවේ. මේ පහර දී තියන ස්ථානය දැක්කම කම්පාවට පත් වෙනවා. (නදී)
දයා අලහාකෝන් Friday, 15 August 2014 10:06 AM
පොලිසිය ඇතුලේදිම පිහියෙන් ඇන්නමත් ඒකත් සැකපිටද ? (නදී)
සරණපාල Friday, 15 August 2014 09:00 PM
ඉතින් සුගුනවති අක්කම අපි හැමෝටම කියලා දෙන්නකෝ නීතිය හරියට ක්‍රියාමක වන විදිය. (නි)
විහඟ Friday, 15 August 2014 11:18 AM
දයා අලහකෝන් මහත්තයා දන්නේ නැත්නම් දැනගන්න කිසියම් පුද්ගලයෙක් කිසියම් වරදකට උසාවියකින් වරදකරු කරන තෙක් ඔහු සැකකරුවෙකු පමණයි (නදී)
ජෙහාන් Friday, 15 August 2014 11:18 AM
සැකපිට කිව්වේ ඒ වෙලාවේ පොලිසියේ ඇතුලේ හිටපු ඔක්කොම නින්දේද ඉඳලා තියෙන්නේ ? කවුරුවත්ම මේ සිද්ධිය දැකලා නැද්ද ? (නදී)
පිටබැද්දර ජයා Friday, 15 August 2014 12:40 PM
අනේ අපේ පොලීසියටත් ගිය කලක්? (නි)
සත්‍යයා Saturday, 16 August 2014 02:09 AM
ගාමිණි-සිරිවර්ධනගේ උදාර වාක්‍යය දුටුවහම මට මතක් වුණේ"ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ" කියන කියමන. අනේ මෙහෙමත් පිරිමි. (නි)
ප්‍රදීප් Saturday, 16 August 2014 02:11 AM
අධිකරණයෙන් වරදකරුවෙකු වෙනතුරු ඔහු සැකකරුවෙකි. (නි)
කණිෂ්ක Friday, 15 August 2014 01:48 PM
පොලිසියේදීම මෙහෙම වෙනවා නම් ඉතින්....? (නි)
චන්ද්‍රා Friday, 15 August 2014 01:48 PM
ජෙහාන්, පොලිසිය අල්ලන්නේ සැකපිට. ස්ථිර වන්නේ උසාවියෙන් (නි)
රොකී Friday, 15 August 2014 02:35 PM
චන්ද්‍රා, ඔයාගේ කතාවේ හැටියට මිනිහෙක් ඔයාට පිහියෙන් ඇනලා මැරුණත් මැරිලා කියලා සැකකරන්නයි වෙන්නේ (නි)
දයා අලහාකොන් Saturday, 16 August 2014 04:26 AM
විහඟ චන්ද්‍රා මේක ඔයාලට උනානම් මොන පැත්තද ගන්නේ (දී)
සුගුනවති Friday, 15 August 2014 03:06 PM
රොකී, ජෙහාන්, දයා අලහකෝන් යන අපේ අයියලා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)
සුගුනවති Friday, 15 August 2014 03:09 PM
කුමාරි අක්කේ, ඔබගේ කීම හරියට හරි (නි)
චමින්ද Saturday, 16 August 2014 04:47 AM
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉදිරිපිටම මේ දෙය සිද්ධ වුනා නම්, "සැකකරු" කියන එකත් වැරදියි නම්, "වරදකරු" කියන එකත් වැරදියි නම්, අපි හුග දෙනෙක් අහලා නැති,ඔතනට ඔබින, සිංහල වචනයක් ඇති පොත් පත්වල.....දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න හරි " වචනය ". ....සැකකරුවෙකු යන වචනයේ තේරුම,යම් කිසි පුද්ගලයෙක් කෙරු ක්‍රියාවක්, වෙනත් කිසිවෙකු විසින් නොදැක, ඒ පුද්ගලයා පිළිබද සැක කිරීමක් නොවේද...? (දී)
ඉසුරන්දි Saturday, 16 August 2014 05:08 AM
මෙහෙම වෙන්න මොකක්හරි බරපතල දෙයක් සිද්ද වෙලා ඇති ...(අ).
අමිල Friday, 15 August 2014 04:22 PM
පහරදෙන්නත්, පහර කන්නත් හේතු ඇති. (නි)
පද්මිණි Friday, 15 August 2014 04:33 PM
සුගුනවති, ඔයා මහේස්ත්‍රාත් වෙන්න යන්න එපා. මෙතන අපේ පාඨක පිරිස බුද්ධිමත්. (නි)
ගාමිණී - සිරිවර්දන Friday, 15 August 2014 08:38 AM
පොලීසිය අතුලේදීම පිහියකින් ඇනීමට තරම් ස්වාමි පුරුෂයෙකුට, ශක්තියක් එ්මෙන් හැඟෙන්නේ භාර්යාව නොහොබිනා වැඩක් කර ඇති බවයි (නදී)