IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලීසියත් නීතී කඩයි

පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලිය වැවදී පොලිස් බස් රියක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලැබීය.

බසය පොලිස් තූර්ය වාදක කණ්ඩායමක් රැගෙන යමින් සිටියේය.

අනතුරින් පසු බසය නොනවත්වා ධාවනය වු බවත් රාජාංගනයේදී රියදුරා සමගින් අත්අඩංගුවට ගත් බවත් සාලියවැව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

පොලීසියත් නීතී කඩයි

දුමින්ද Thursday, 26 September 2013 12:23 PM

සාලියවැව පොලීසියට ජනතා උපහාරය.වැරදි කල අයට නිසි දඩුවම්, යතුරුපැදිකරුට ඉක්මන් සුවය. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 26 September 2013 12:27 PM

නිතිය දන්නා කට්ටිය වැඩියිනේ ඒක ඇතුලේ ඒක වෙන්න ඇති (දී)

:       0       0

ධම්ම Thursday, 26 September 2013 12:27 PM

යතුරුපැදිකරුගේ ජීවිතය වගේද සංදර්ශනය වේලාවට පැවැත්වීම පොලිස් අණක්නේ. (දී)

:       0       0

ඩීසීඩී Thursday, 26 September 2013 05:56 PM

පේනවා නේද පොලීසියෙ වැඩිහරියක් ඉන්නෙ කොහොම අයද කියලා (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 06:21 AM

ඕක නේ මම කියන්නේ පළාත් සභා වලත් පොලිස් බලතල, මන්ත්‍රී උන්නානසෙලට හමුදා බලතල දෙන්නම ඕනේ කියලා. මම ඔලුවේ අමාරු කාරයෙක්.(නදී)

:       0       0

කුමාර Friday, 27 September 2013 07:04 AM

නීති කඩන්නෙ නිලධාරින්

:       0       0

දම්මික පෙරේරා Thursday, 26 September 2013 01:13 PM

පොලිසියෙන් නීති කඩන එක සෑමදාම කරන දෙයක්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 26 September 2013 07:37 PM

රාළහාමිට බලපත්‍රය නැතුව ඇති (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 26 September 2013 07:38 PM

ඕවාට තමයි කියන්නේ ලයිට් නැති දුම් දමන වාහන කියලා (නි)

:       0       0

හසිත Thursday, 26 September 2013 02:06 PM

ලකුණු 10යි..... (නි)

:       0       0

ජයම්පති Thursday, 26 September 2013 08:09 PM

බලමු පොලිස්පතිතුමාගේ ප්‍රතිචාරය... (නි)

:       0       0

සම්පත් Friday, 27 September 2013 10:08 AM

මේ ශ්‍රී ලංකාවේ පොලිසියනේ .බය වෙන්න දෙයක් නෑ.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site