IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පොලිසියට 150 යි : රට පුරා සැමරුම්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුට වසර 150 ක් පිරීම නිමිත්තෙන් අද (03) රට පුරා විවිධ ප්‍රදේශවල සැමරුම් උත්සව සංවිධානය කර ඇත.

හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් දිනය හැටන් පොලිස් කොටිඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි සහකාර පොලිස්අධිකාරි ඩි.ඩි. දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කාර්යයාලයේදි පැවති අතර හැටන් මුලස්ථාන පොලිසියේ පොලිස් දිනය හැටන් මුලස්ථාන පොලිස් පරීක්‍ෂක දයාල් ඩිගහවතුර මහතගේ ප‍්‍රධානත්වයෙන් හැටන් පොලිස් කි‍්‍රඩාංගණයේදි පැවැත්විණි.

6


නුවරඑළියේ ද සැමරුම් උත්සවයක් පැවැත්විණි

IMG_6542



අදහස් (0)

පොලිසියට 150 යි : රට පුරා සැමරුම්

නිහාල් Saturday, 03 September 2016 12:37 PM

ණයබරින් මිරිකෙන ශ්‍රී ලංකාවට ආදර්ශයක් වශයෙන් උත්සව පැවැත්වීමෙන් වැලකුනානම් නේද හොඳ(රේ)

:       0       0

යොහාන් Sunday, 04 September 2016 02:24 AM

අපේ පොලිසිය දිනෙන් දින දියුණුවේවා! (නි)

:       0       0

ධම්ම Saturday, 03 September 2016 07:07 AM

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුට වසර 150යි. ශ්‍රී ලංකා පොලීසියට දවස් කීපයයි. (රේ)

:       0       0

විකුම් Sunday, 04 September 2016 06:45 AM

පොලිස් රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බිම දමාගෙන පහර දෙන අයුරුත් පණ බේරාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනා දිව යන අයුරුත් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. ස්ථානයක කොළඹ කොටුව ප‍්‍රදේශයේ බවත් පහර දීම සිදු කරන්නේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් බවත් එම වීඩියෝවට අදාල විස්තරයේ දැක්වෙයි. අපේ පොලිසිය දිනෙන් දින දියුණුවේවා! (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 03 September 2016 09:16 AM

රටේ සාමය නිතිය රකින අපේ පොලිසියට මගේ ප්‍රණාමය, (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 164 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 688 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site