IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසියට වැලි ගසන්න බැරිවේ

වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රජයේ රක්ෂිතයන්හි ගස් කපා දැව ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් අනාවරණය කැර ගැනීමට හැකි වු බව ලග්ගල පොලීසිය කියයි.

අද (09) අලුයම වැලි ටිපර්ථයක් සෝදිසි කිරිමේදි  වැලි අස්සේ සඟවා තිබු තේක්ක කොට එකසිය දහසයක් සමඟින් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

පොලිසියට වැලි ගසන්න බැරිවේ

පිටිගල Saturday, 10 August 2013 11:27 AM

හතර වෙනි නුරි වත්ත අද 10 ද. ගාල්ල පැත්තෙන් වාර්තා වෙනවා. එකත් රජයට සම්බන්ද ප්‍රදේශීය දෙශපලකයෙක් හා ගෝල බාලයින් ගේ වැඩක්. ජයවේවා! අපි මෙහෙම ඉඳන් රට විරුවන්ගේ භූමිකාව රඟදක්වමු. ආපහු ලංකාවට යන්න ඕන නැහැ, මොකද කරන්නේ කියලා හිතා ගන්න බැහැ (අ)

:       0       0

නිල්මිණි Friday, 09 August 2013 01:32 PM

වැලි කීය ගානෙද දෙන්නේ? (නි)

:       0       0

නිහාල් Friday, 09 August 2013 02:11 PM

අත්අඩංගුවට අරන් විතරක් ප්‍රමාණවත් නෑ.නීති විරෝධි වැඩ කරන සියලුම වාහන රාජ සන්තක කරන්න ඕනා.රියදුරු බලපත් ජීවිත කාලයටම තහනම් කලයුතුයි. (ස)

:       0       0

වරුණ Friday, 09 August 2013 03:53 PM

හොද පොලිස් මහත්තුරු ටිකක් අපේ ඉඩමක හොරෙන් ගස් කපල පොලොසියට අල්ලලා දුන්නම පොලිසියේ කට්ටිය ලී ටික පොලිසියේ බාල කැම ගන්න ගියා අල්ලපු ලොරියේම ලී මුදලාලිගේ ගෙදර. අන්තිමට සිද්දිය ගොඩින් බේරන්න අපිටත් එන්න කිව්වා ලී මුදලාලිගේ ගෙදරට.(නදී)

:       0       0

පිටිගල Friday, 09 August 2013 04:50 PM

තුන්වෙනි නුරි වත්තත් හමුවෙලා නේද? මේකේ හැම තැනම තියෙන්නේ ප්‍රාදේශීය සභා නොවේ ප්‍රාදේශිය පාතාල සභා. වගෙය්ි. ඉතින් අලුත් පොලිස්පතිතුමා ගැන තමයි අපට තියන එකම බලාපොරොත්තුව. නැත්නම් අපට ලංකාවට යන්න හිතෙන්නේ නැහැ.කොටින්ම යන්න බයයි. (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 09 August 2013 04:51 PM

හොඳ සොයාගැනීමක් වැලි ලෝඩ් එක 12000යි ඒ වගේද කොටන් ලෝඩ් එක රියැදුරාව නෙමෙයි ඕක කරන මහා අයව අල්ලන්න රියැදුරු බලපත්‍රය ජිවිතකලේටම අවලංගු කරන්න (අ)

:       0       0

කෝලිත Friday, 09 August 2013 06:05 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

චානක. Saturday, 10 August 2013 01:58 AM

පොලිසියට වැරදිලාවද්ද? (නි)

:       0       0

චන්දි Friday, 09 August 2013 06:11 PM

ලග්ගල? මෙහෙ නේද අර අම්මයි පුතයි දෙන්නම වැලි ටිපර් එකක හැපිලා මැරුනේ? අනිවාර්යෙන්ම මේක දේව සාපයක් තමයි !! (නි)

:       0       0

උපාලි Saturday, 10 August 2013 05:47 AM

මං හිතන්නේ දැනටමත් නීති තියෙනවා මේ ලොරි රාජ සන්තක කරන්න. ඒක ඉතින් කරුණු සලකා බලල අධිකරණය විසින් තීරණය කලයුතු දෙයක්. පැමිණිල්ල මෙහෙයවූ වන නිලධාරියා කරුණු ඇතුව තදින් ඉල්ලා හිටි එවැනි අවස්තාවක තට්ටු ලොරිය රාජ සන්තක කළා අනුරාධපුර මහේස්ත්‍රාත් තුමෙක් ඉස්සර. (නදී)

:       0       0

අජිත් Saturday, 10 August 2013 08:23 AM

අනවසර දැව ජාවාරම් කරුවන් ලොරිවල තට්ටුවට උඩින් තවත් තට්ටුවක් ගසා එය තුල තේක්ක ලෑලි තොග අසුරාගෙන එය මත ලුණු ගෝනි පටවා ප්‍රවාහනය කල අවස්තාවකදී පුත්තලමේදී අත්අඩංගුවට ගන්න මටත් මගේ කණ්ඩායමටත් හැකි උනා. තවත් ලොරියක රියදුරු අසුන පිටුපස කොටසේ කාමරයක් සේ වෙන්කොට වහලයේ තහඩුව ගලවා තේක්ක දැව දමා අමතර ටයරය වහලයට තබා ගැටගසා ප්‍රවාහනය කරමින් තිබියදී අල්ල ගන්නටත් හැකි උනා. දැව ජාවාරම් කරුවන් නොයෙකුත් උපක්‍රම යොදනවා. අදාළ නිලධාරිනුත් මේ ගැන දැඩි අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. (නදී)

:       0       0

රාහුල Friday, 09 August 2013 07:12 PM

රාත්‍රී වැලි ප්‍රවාහනය ,ඉබ්බා දියේ දැම්ම වගේ. මේකට සම්බන්ධ ලොක්කෝ අල්ලන්න. ලොරිය රාජසන්තක කළ යුතු වැඩක්. (නි)

:       0       0

වීර Friday, 09 August 2013 07:28 PM

අපේ කෝටිපතියන්ට කුඩු ගෙනියන්නත් මේවගේ අලුත් ක්‍රමයක් හොයාගන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site