IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


පොලිසියට බැරිනම් රහස් පොලිසිය ගේන්න යයි

පසුගිය මාර්තු 03 වැනි දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ පැවැති සිසු උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට සිසුන් පිරිසක් විසින් පහර දීමේ සිද්ධිය ගැන පොලිසියෙන් නිසි විමර්ශන නොකරන්නේ නම් විමර්ශනය රහස් පොලිසියට  භාර දීමට නියෝග කිරීමට සිදු වන බව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා අද පැමිණිල්ල නැවත කැඳවූ අවස්ථාවේ පැවසීය.

සිද්ධියට සැකපිට සිසුහු පස් දෙනෙක් සහ ගුරුවරු දෙදෙනෙක් ඇප මත සිටිති.

මාධ්‍යවේදීන්ට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටය මගින් පහර දුන් තවත් පිරිසක් හඳුනා ගත හැකි බව කී මහේස්ත්‍රාත් මෙතෙක් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි කීවේය.

සෙසු සැකරකුවන් ද අත්අඩංගුවට ගෙන අගෝස්තු 04 වැනි දා චෝදනා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් නියම කළේය.

සැකකරුවන් අතර අගෝස්තුවේ ඇරැඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් ද සිටින බවට නීතීඥවරුන් කළ දැනුම්දීම පිළිගත් මහේස්ත්‍රාත් ජූලි 14 වැනි දිනට චෝදනා ගොනු කිරීමට නියම කළේය.



අදහස් (0)

පොලිසියට බැරිනම් රහස් පොලිසිය ගේන්න යයි

පිටිගල Monday, 12 May 2014 08:37 PM

පොලිසියට බැරි නම් ......කියන්නේ ඇයි? අපි නම් කියන්නේ බැහැ තමයි! (නි)

:       0       0

රෝහන Monday, 12 May 2014 03:31 PM

හොඳ වැඩක්. (ස)

:       0       0

විජේසූරිය Tuesday, 13 May 2014 08:40 AM

හොරගෙන් බැරි නම් හොරාගේ අම්මගෙන්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 69 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site