IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිසියට තුන්දාහක් ඉල්ලයි

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩු 3276 ක් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් පරීක්ෂක තනතුර සඳහා පුරප්පාඩු 521 ක් ද, කාන්තා පොලිස් පරීක්ෂක  තනතුරු 52 ක් ද, පොලිස් සැරයන් තනතුරු 1861 ක් ද, කාන්තා පොලිස් සැරයන් තනතුරු 567 ක් ද, පොලිස් සැරයන් රියදුරු තනතුරු 275 ක් ද, වශයෙන් පුරප්පාඩු පවතින බවද රුවන් ගුණසේකර මහතා කීවේය.



අදහස් (0)

පොලිසියට තුන්දාහක් ඉල්ලයි

රජිත් Thursday, 14 January 2016 01:24 PM

ඉතාලි වගේ රටවල් වල පොලිස් රියදුරු කියල වෙනම තනතුරක් නෑ ඉන්න පොලිස් නිලධරියාම තමයි ඒකටත් යොදවන්නේ (බ)

:       0       0

කනිෂ්ක Thursday, 14 January 2016 01:59 PM

මේ සදහා එක්වීමට මම කැමැති. (බ)

:       0       0

ශාන් Thursday, 14 January 2016 05:47 PM

අපිට නම් බැහැ මේ වගේ පොලිසියක් නඩත්තු කරන්න තව සල්ලි දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site