මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
පොලිසියට ගල් මුල් : සැකකරු රිමාන්ඩ්
ගමගේ Saturday, 24 September 2016 05:33 AM
මේක මහා විකාරයක් වෙලා දැන්. වියයුත්තේ ඔහේ ඉඳලා අනතුරකදී කෙනෙක් මියගියාම මේවා කරන එක නෙමෙයි. රටක් වශයෙන් නිති පද්ධතිය ශක්තිමත් කරලා පුද්ගලිකව සියලුදෙනා විනීතව රිය පැදවීමට අදිටන් කර ගතයුති. නැතුව මෙහෙම ගෝත්‍රිකයෝ වගේ උද්ඝෝෂණ කළොත් රට අරාජික වේවි. දියුණු රටවල්වල වගේ අපි සියලු දෙනා මාර්ග නීති පිළිපදින්න තීරණය කරගත යුතුයි. මේවා බාල වැඩ. දැන් මෙතනට පොලිසිය ඇවිල්ලා මේවා අයින් කරන්න ගියොත් එතන තව ප්‍රශ්නයක්. වියයුත්තේ නීති සාදා ඒවා පිළිපැදීමයි (නි)
ගමගේ Saturday, 24 September 2016 09:23 AM
අනේ! මියගිය තරුණයෝ දෙන්නට නිවන් සුව අත්වේවා! (නි)
ධම්ම Saturday, 24 September 2016 10:57 AM
රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මකවෙද්දී මොකද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. (නි)
මංජුල Saturday, 24 September 2016 03:58 AM
තුන්වන පින්තූරයේ සිටින මෝටර් බයිසිකලේ යන දෙන්නාට හෙල්මට් නැහැ. ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
වසන්ත Saturday, 24 September 2016 08:38 PM
අකාලයේ මිලින කළා වටිනා තරුණ ජීවිත දෙකක්. දේසපාලන බලය නිසා රියපදවීමේ බලපත්‍රයක් පවා නොමැති අමනයාට නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවුන නිසා මහජනයා මෙලෙසින් කලහකාරීව හැසිරීම වැළක්විය නොහැක.(අ)
දිනුක Saturday, 24 September 2016 05:07 AM
දැන් හැමවිටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ මහජනයා බලපෑම් කළවිට පමණි. පොලිසියට ගිය කලක්! (නි)