මැලේසියා පොලිස්පති බින්ක් අබුබකර් මහතාගේ ආරාධනයක් අනුව ආසියා කලාපීය ආරක්ෂක සේවා ප්‍රදර්ශනයට හා සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා සහ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා අද මැලේසියාව බලා පිටත් විය.
ඉංගකෝන් මහතා නැවත දිවයිනට එන තුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලිස්පති මැලේසියාවේ