(ඉන්දිකා රාමනායක)
රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට අද (22) පෙරවරුවේ පෙනී සිටියහ.
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයකට අදාලව පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත), නියෝජ්‍ය පොලිස්පති ( මධ්‍යම පළාත), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කෑගල්ල), සහ කෑගල්ල හා රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් අද පෙරවරු 11.00 ට මෙලෙස මානව හිමිකම් කොමිසම හමවේ පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමකට අනුව මෙම පිරිස එහි පෙනී සිටියහ.
එම කණ්ඩායම තවමත් එහ කොමිසම හමුවේ කරුණු දැක්වමින් සිටින බව එහි ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස්පති ඇතුළු පිරිස මානව හිමිකම් කොමිසමට
Sunil Saturday, 23 April 2022 07:52 AM
පොලිසිය සහ stf කායික විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ අලුතින්ම ලියයි.