IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස්පති අවුලෙන් සහන දිනයත් නවතී

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත අනිද්දා (2)  නොපැවැත්වෙන බව පොලිස් මූලස්‌ථානය  ජනතාවට දැනුම් දෙයි.

පොලිස්පති මහජන සහන දිනය සතියේ සෑම සිකුරාදා දිනයකම මීට පෙර  පැවැත්විණ. පොලිසියට අදාළ මහජනතාවගේ ගැටලු පිළිබඳව කරුණු විමසා බැලීම පොලිස්පති මහජන සහන  දිනයෙන් සිදුකෙරිණ.

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය මෙසේ කල් ගොස් ඇතැයි  පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (3)

පොලිස්පති අවුලෙන් සහන දිනයත් නවතී

අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 06:08 PM

දේශබන්දුව පොලිස් මහ පුටුවෙන් පැන්නුව එකට වැඩිය සහනයක් තව කොහේද මහජනතාවට..?

:       5       15

රංබොඩ Wednesday, 31 July 2024 06:26 PM

රටම අවුල් කළා.

:       5       6

C.K.Lankaputhra Wednesday, 31 July 2024 07:10 PM

කුප්‍රකට පොලිස් කාරයෙක් මුල් පුටුවේ තියාගෙන මොන සහනද හලෝ...? හරි හපන් පොලිස් කාරයෙක් ⁣හොයාගන්න බැරි නම් සිවිල් නිලධාරියෙක් පත් කරන්න කිසිම බැරිකමක් නෑ. මේවාට තමයි කියන්නේ පාර්ලිමන්ට් ජෝක් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site