පැලවත්ත සීනි සමාගමේ සුරාබදු ඒකකයේ ස්ථානාධිපති උසන්ත කුමාර(35) මහතා ස්ප්‍රීතු කෑන් 16 ක් සමග අද එහි ආරක්ෂක අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබිය.
කම්හලට අයිති දේ අනවසරයෙන් රැගෙන ගියේ දැයි පරීක්ෂන පැවැත්වීමට ඔහු සහ රියදුරාද පොලිසියට බාර දෙනු ලැබූහ
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැලවත්ත සුරා බදු ඕ.අයි.සී ඉක්ෂුපාක අරන් ගිහින්
මිලින්ද Wednesday, 17 July 2013 10:44 AM
බඩු හොදයිද කියලා චෙක් කරන්න ගෙදර ගෙනියන්න ඇති. කෝ මේ පොලීසිය ඒකට ඉඩදීලා නැහැනෙ. (නි)
පිටිගල මිලානෝ Wednesday, 17 July 2013 02:31 PM
හොඳ නරියෙක්ටනේ කුකුල් කොටුව බාර දීල තියෙන්නේ.(නදී)
පිටිගල මිලානෝ Wednesday, 17 July 2013 03:38 PM
පැලවත්ත පැත්තේ ගියානම් පෙනෙයි කොල්ලෝ 'ඉක්ෂුපාකේ' බීලා රතු වෙලා ඉන්න විදිය. හවස් වෙනකොට ඕවා කොහොමටත් වැට පැනලා සමහර තිප්පොළවල් වලට යනවා. මුර කාරයොන්ට මේවා නොපෙනෙන්නේ ඇයි? (නි)
දර්ශන Wednesday, 17 July 2013 11:52 AM
වැරදි කිරීම මෝස්තරයක් වෙලා.(ස)
පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 04:23 PM
කපුවා දේවාලේ ඇතුලේ අහවල් දේ කලාම ගඳ නැහැ කීවේ ඉස්සරණේ , එතකොට දැන්.(නදී)
හේරත් Wednesday, 17 July 2013 09:28 AM
කොලේ යන හරකා ගොයම් කොලයක් හමාරක් නොකැවොත් නොවැ නරක.(නදී)
මැණික් Wednesday, 17 July 2013 10:09 AM
අනේ අම්මපා! මේ ලොකු ලොකු නිලදාරින්මනෙ මේ හොරකම් වලට අහුවෙන්නෙ. ලැජ්ජාව කියන එක ඇත්තෙම නැද්ද? (නි)
චතුල වෙරෝනා Wednesday, 17 July 2013 10:13 AM
සුරාබදු එකේ වෑඩ කෙරුවට බොන්න එපා කියල නෑනෙ.(ස)