IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පල්ලිය දඹුලු පුදබිමෙන් ඉවතට

දඹුල්ල කණ්ඩලම හන්දියේ මුස්ලිම් පල්ලිය ඉවත් කැර දඹුලු පූජා භූමියෙන් පිට ස්ථානයක පල්ලියක් ඉදිකරන බව දි. මු ජයරත්න අගමැති කියයි. රජයේ මුස්ලිම් ඇමැතිවරු පිරිසක් අද එහි ගොස් මේ ගැන සොයා බැලූහ. මිරිස් ගෝනියාව පාලමද, දඹුලු ඔයද කළු පාලමද මායිම් වූ දඹුලු පුද බිමෙන් පිට තැනෙක දේවස්ථානයක් ඉදිකිරීම ගැන සුබ පතන බවත් එහි ප්‍රථම පරිත්‍යාගය කිරීමට දඹුලු පන්සල ඉදිරිපත් වීමට අමතරව ඇරයුම් ලදොත් මුල් ගල තැබීමේ උත්සවයට සහභාගී වීමට කැමති බවත් බෞද්ධ උරුමය රැක ගැනීම හැර අන්‍යාගම් විරෝධයක් නැති බවත් සියම් නිකායේ දඹුලු පාර්ශ්වයේ මහා නායක ඉනාමළුවේ සුමංගල මාහිමියෝ කියති. දඹුල්ලේ මැර කණ්ඩායමක් පසුගියදා උද්ඝෝෂණයක් කළැයි රජයේ ඇමැතිවරයකු කී බවට පළවූ කතාව ඉල්ලා අස්කැරගත යුතු යැයි ද, බෞද්ධ පිරිසක් සිය උරුමය රැක ගැනීමේ උද්ඝෝෂණයක් කළ බව ඔහු නොදන්නවා විය හැකි යැයිද මහා නාහිමියෝ පවසති.



අදහස් (0)

පල්ලිය දඹුලු පුදබිමෙන් ඉවතට

උපාලි වර්ණකුල සූරිය Sunday, 22 April 2012 03:45 PM

ගොඩක් හොදයි. ආණ්ඩුව මීට කලින් කන් දුන්නනම් කිසිම දෙයක් වෙන්නේ නෑ. ඉනාමළුවේ හාමුදුරුවන්ගේ ප්‍රතිචාරත් පැසසුම් කළ යුතුයි.

:       0       0

S. Alwis Monday, 23 April 2012 09:19 AM

අති විශිෂ්ටයි. ඒත් එහෙම බලෙන් පල්ලියක් ඉදිකරන්න බැහැ නේ ? කොහොමද ඒක කරේ කියලා හොයලා බලන්න ඕන, නැත්තම් මේ වගේ දේවල් ඉදිරියත් ඇතිවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site