දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනයට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ අමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලයාන් ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද කළේය.
2005 වසරේ දෙසැම්බර් මස 25 වැනි දා මඩකලපුව ශුද්ධවූ මරියා දෙව් මැදුරේ නත්තල් දේව මෙහෙය අතරතුරේ දී පරරාජසිංහම් ඝාතනය කැරිනි.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:20 AM
සමාව දෙනු මැන, සමව දෙනු මැන,වරදක් වූවානම්. (බ)