දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද 24 නියෝග කළේය.
පිල්ලෙයාන්ට ඇප ඉල්ලමින් අද මඩකලපු මහාධීකරණ විනිසුරු චන්ද්‍රමනී සිවපාදම් මහත්මිය වෙත අයදුමක් ද ඉදිරිපත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිල්ලෙයාන් ආයෙත් රිමාන්ඩ්
එස් සෙනෙවිරත්න Wednesday, 24 February 2016 08:02 AM
මහින්දට යුද්දේ දිනා ගැනීමට උදව් කළ රණවිරුවෙක් (ම)
නිලන්ත Wednesday, 24 February 2016 08:30 AM
මෙවටනම් දේශ හිතයිෂින් කොමෙන්ට් කරන් නෑ වගේ. (ර)
ඔෂාන් Wednesday, 24 February 2016 01:18 PM
ඔහොම යමුකෝ (නි)
නොයෙල් Thursday, 25 February 2016 01:06 AM
ඉදිරියේදී ඇප ලැබෙයිද බලමු (නි)