IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොල්ලකින් පහරදී ඝාතනය කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නිවසේ තනිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට  පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කොළඹ 13 ජම්පටා වීදිය  පදිංචිව සිටි ඩි ජෙස්ටින් ප්‍රනාන්දු  67 යන අයයි.

පොලිසියට ලද තොරතුරක් අනුව එම පුද්ගලයාගේ මෘත දේහයේ තුවාල සහිතව නිවස තුළ තිබී හමුවී ඇති අතර සිදුකළ විමර්ශනයේදී නිවසට ඇතුළු කිසිවකු විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය කර ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.



අදහස් (1)

පොල්ලකින් පහරදී ඝාතනය කරලා

මංජුල Wednesday, 22 May 2024 01:09 PM

කනගාටුයි, නමුත් 67 ක් කියන්නෙ මහල්ලෙකු නොවේ මම ඉන්න රටේ පැන්සන් යන්නේ 67 ක් වැඩ කරලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site