IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෑලියගොඩ නාගරික මන්ත්‍රී රෝහලේදී අත්අඩංගුවට

දැනට ඉදිකෙරෙන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යතුරුපැදියකින් ගිය දෙදෙනකුට පහරදුන්නැයි කියන පෑලියගොඩ නාගරික සභා මන්ත්‍රී ශාමිල් සඳරුවන් (එ ජ නි ස) ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පහර දීමේ පැමිණිල්ල විභාග කරද්දී මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇතැයිද පොලීසිය පවසයි.



අදහස් (0)

පෑලියගොඩ නාගරික මන්ත්‍රී රෝහලේදී අත්අඩංගුවට

උපාලි Wednesday, 07 August 2013 01:03 AM

මොවුන්ව මට්ටු කරන්න නීතියට බැරි හැටි! (නි)

:       0       0

අනිල් Wednesday, 07 August 2013 02:38 AM

මෙයාලට ආචාර ධර්ම පුහුණු කරන්න පන්තියක් දැම්මා නම් හරි (නි)

:       0       0

ලලිත් Wednesday, 07 August 2013 06:14 AM

හිතන්න ඇති කවුරුහරි රෝහලට ඇවිල්ලා බලලා සිංගප්පුරුවට බෙහෙත් ගන්න යවයි කියලා. (නි)

:       0       0

වරුණ Wednesday, 07 August 2013 07:23 AM

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ත්‍රස්තවාදය පිටු දකින්නේ කවදාද?එහෙන් නූරි වත්තේ චණ්ඩි බෝකරලා. (නි)

:       0       0

සුරංග Wednesday, 07 August 2013 07:59 AM

අපේ සල්ලි වලින් කාලා අපිටම ගහනවා. (නි)

:       0       0

වරැණ Wednesday, 07 August 2013 08:02 AM

මෙගොල්ලන්ටත් දුන්න නම් හරි හමුදාවෙන් නායකත්ව පුහුණුවක් කාල වරෙන් කියල එක්කෝ හැදෙයි එක්කෝ නැති වෙයි (අ)

:       0       0

ධනුෂ්ක Wednesday, 07 August 2013 12:57 PM

නූගත් අය මන්ත්‍රීකමට පත් කරපු ජනතාවට තමයි ගහන්න ඕනෑ... (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Wednesday, 07 August 2013 08:30 AM

සියළු ප්‍රදේශ වල වෙසෙන මිනිසුන්ගේ මානසිකත්වයේ ප්‍රතිරුපයකි. තමන් පත්කරගන්නා මහජන නියෝජිතයා මෙයට ඔවුන්ගේ අධ්‍යාපන සහ පවුල් පසුබිමද බලපාන්නේය.(ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 07 August 2013 09:26 AM

ඇත්තටම ' නායකත්ව පුහුණුව ' පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ගෙන් පටන් ගත්තොත් හොඳ නැද්ද ? (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 07 August 2013 09:46 AM

මේ වගේ චණ්ඩි ගොඩක් පෑලියගොඩ පැත්තේ ඉන්නවා. (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 11:50 PM

මෙහෙම ගියොත් අපටත් පෙරලා පහර දෙන්න ළඟදීම සිදුවේවි. එතකොට මන්ත්‍රීට දත් නැතුව බත් කන්න වේවි. ඒ සඳහා ජනතාවෙනි ඒකරාශී වෙමු. (නි)

:       0       0

007 Tuesday, 06 August 2013 11:55 PM

මොවුන්ටම ගිය රට! (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 07 August 2013 12:12 AM

අපි වෙනුවෙන් සේවය කරන්න ඉන්න මන්ත්‍රීලව අත්අඩංගුවට ගත්තොත් කවුද අපිට සේවය කරන්නේ? සෑම මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්නයක්ම පොලිසිය නැතුව එයාලා විසඳා ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site