IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෝලන්ත-තුර්කි රැකියා මගඩියට යුවළක් මාට්ටු

 

(යොහාන් භාසුර)

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.  

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පෝලන්තයේ සහ තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 ක බැගින් මුදල් ලබාගෙන ඇති බවත් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11 ක් ලැබුණු බවත් එම කාර්යංශය කියයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 11 ක්, රිසිට් පොත් 4 ක් සහ ප්‍රචාරක අත්පත්‍රිකා 50 ක් ඇතුළු ලිපි ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගත් බව කී එම කාර්යංශය අත්අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ අළුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ද සඳහන් කළේය.



අදහස් (1)

පෝලන්ත-තුර්කි රැකියා මගඩියට යුවළක් මාට්ටු

Hafeel Friday, 30 December 2022 03:29 PM

අර බලලත් එක්ක ලිංගික සල්ලම් දාපු මේතකදී ඉල්ලා අස්වූ ජනාධිපති උපදේශකයාට මෙවැනි චෝදනාව තියනවා. නමුත් ඔහුට තවම නීතිය ක්‍රයාත්මක කරලා නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site