(යොහාන් භාසුර)
දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි.
වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාවක් පාර්ලිමේන්තුව අසල අද පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි
RA Tuesday, 17 May 2022 02:56 PM
ගොඩක් හොඳයි..!
SL Tuesday, 17 May 2022 03:16 PM
ප්‍රශ්න වලට පිළිතුරු නැත. පාර්ලිමේන්තුව ම අමු විහිළුවක් බව නියෝජ්‍ය කතානායක බහු රූ කෝලමෙන් මනාව හෙළිවිය. දින දෙකක් මිලියන 18 ක් වියදම් කර රටට ලැබුණු දෙයක් නැත.. තරුණයන්ට දොස් කියාද පලක් නැත, වයසට ගොස් ඇති අපිට වඩා බොඳවී ගොස් ඇත්තේ ඔවුන්ගේ අනාගත පැතුම් ය, රටේ දූ දරුවන්ගේ අනාගත සිහිනය. දියවන්නාවේ ඉන්න බහිරවයින් එකෙකුට වත් ඒ ගැන වගේ වගක් නැත ...උන් එතරම් ආත්මාර්ථකාමී පඩත්තල්යින් ය අපිට කියන්නට දෙයක් ද නැත. හොඳම දේ මේ රට අතහැර යාම හෝ වනගතවී වැද්දන් සේ තනිව ජීවත් වීමය