රැකියා විරහිත උපාධිධරයන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට රාජගිරිය පාර්ලිමේන්තු මාවතේ පොල්දූව පාලමෙන් එහාට යෑම වළක්වමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අතුරු තහනම් පැනවීය. එම සංවිධානය අද විරෝධතාවක් සංවිධානය කර ඇති බවත් පාර්ලිමේන්තු මාර්ගය අවහිර කළොත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් තලංගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඡායාරූප - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්දූව පාලමෙන් එතෙරවීම තහනම්
නිමල් ලාලිත Thursday, 26 November 2015 08:19 AM
එදා එ්කාධිපති කියපු පාලන කාලයේත් මහජන මතයට උසාවි නියෝගය. අද යහපාලන කාලයේත් මහජන මතයට උසාවි නියෝග. (බ)
සත්‍යා Thursday, 26 November 2015 08:33 AM
මේක හරි ලස්සනට හදපු පරිසරයක්. එය නිසිලෙස පවත්වාගැනීමට හෝ දැන් බැරි එක ගැන දුකයි (නි)
අසෝකා Thursday, 26 November 2015 11:13 AM
කතිරයේ බලෙන් ආ අය පාලමෙන් එහා ............ඡන්දය දුන්න නුඹ පාලමෙන් මෙහා .........ඡන්දෙට කලින් හිතුවා නම් ටිකක් එහා ............. අපේ රටට මේ දෙස් පාලනෙත් එපා. (ස)
ගයනා Thursday, 26 November 2015 07:27 AM
තාම පොලිසියේ අතින් කොටන යතුරු ලියන පාවිචි කරන්නේ ? අනිත් බොහෝ රටවල සැම රජයේ පෝරමයක්ම පී ඩී එෆ් වලින් රජයේ වෙබ් සයිට් එකෙන් බාගන්න පුළුවන් පුරවන්නත් පුළුවන් . (ස)