ජනපති පෞද්ගලික ලේකම්ව සිටි පාලිත පැල්පොල එම පදවියෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් පත් කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලිත පැල්පොල ආරක්ෂක අමාත්‍යංශයේ
දහම් Monday, 09 November 2015 01:20 PM
මහින්ද කරන කොට විතරයි හොඳ නැත්තේ. ඔක්කොම හෙන්චයියන්ට දෙන්න (අ)
එස් කල්පගේ Tuesday, 10 November 2015 09:24 AM
මොහු ලිපිවලට පිළිතුරු නොදි ඉඳල තියෙනවා. ජනපති පසුව හෝ නිවැරදි තීරණයක් ගැනීම හොදයි.(අ)
ටෙෂාන් Monday, 09 November 2015 04:54 PM
එතුමාට අළුත් තැන හොඳින් වැඩකරගෙන ඉන්න ලැබේවා කියා පතනවා (නි)
සේන Monday, 09 November 2015 10:10 PM
ජනාධිපතිවරයා මොහු පෞද්ගලික ලේකම් ලෙස පත්කරන්න පෙර හොඳට සොයා බලා තීරණයක් ගන්න තිබුණා. දුර්වල තීන්දු තීරණ ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල අහිතකරය. (නි)
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 10 November 2015 04:25 AM
කාර්යශූර පුද්ගලයෙක්. ඔහු මෙහි සිටි අවදියේ විශාල වැඩ කොටසක් ජන සමාජයට සිදුකළා. (නි)