IMG-LOGO

පොල්ගොල්ල ජලාශයට සිසුවා බිලි

( ෂේන් සෙනෙවිරත්න )

පොල්ගොල්ල ජලාශයට අයත් මහනුවර පොලිස් වසමේ වවුල් කඩේ නැමැති ස්ථානයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජලාශයේ ගිලී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

එසේ ජලයේ ගිලී මිය මියගොස් ඇත්තේ අයි. කවිනාශ් නැමැති 17 හැවිරිදි කටුගස්තොට සහිරා විදුහලේ සිසුවකු බව පොලීසිය කියයි .

කටුගස්තොට සහිරා විදුහලේ නිත්තවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15-17ත් අතර සිසුන් 08දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ (09) සවස පොල්ගොල්ල ජලාශයේ වවුල් කඩේ නමැති ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව පවසන පොලිසිය ඉන් දෙදෙනෙකු ජලයේ ගිලී මත් සමග එම ස්ථානයේ සිටි අනෙක් සිසුන් පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි .

එසේ දිය නාමින් සිටි දෙදෙනෙකු ජලයේ ගිලී ඇති අතර මියගිය සිසුවාට අමතරව තවත් එක් අයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .



අදහස් (2)

පොල්ගොල්ල ජලාශයට සිසුවා බිලි

හනීෆා Monday, 10 April 2023 09:18 AM

පලාගියා නම් ඔවුන් සැක සහිත නැද්ද? කවුද දන්නේ යාලුවා වතුරට දමා ගියාද කියලා... කොහොම වුණත් රෝහලේ සිටින තරුණයාගෙන් තොරතුරක් ගන්න පුළුවන් වේවි...!

:       0       7

නිමල් Monday, 10 April 2023 11:18 AM

මට කුඩා කාලේ අහපු වලභා සහ යාලුවෝ දෙදෙනාගේ කතාව සිහිවෙනවා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 663 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site