කැස්බෑවේ මහ පාරක් පුළුල් කිරීමට කුඹුරකින් පස් ගොඩ කරද්දී ටී 56 ගිණි අවියක් සොයා ගත් බව ඉදිකිරීම් සේවකයෝ කියති.
පොලිතින් බෑගයක දමා තිබූ අවිය පිළියන්දල පොලිසියට බාර දෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර හදද්දී ටී 56 ක් මතුවේ
අර්ෂා Tuesday, 16 July 2013 09:39 AM
ප්‍රදේශිය සභාපතියෙකුට අයිති එකක් වෙන්න ඇති (ත)
උපාලි Tuesday, 16 July 2013 09:42 AM
හංගපු කෙනාට මතක නැතුව ගිහින්. එහෙම නැත්නම් මිනිහ අනික් ආයුධ පෙන්නන්න එක්ක ගිහින් වෙන්න පුළුවන්.(ත)
ලලිත් Tuesday, 16 July 2013 02:07 PM
කොටි හංගපුවා කියලා කවුරුත් කියලා නැත්තේ ඇයි? (දී)
ජයලත් Tuesday, 16 July 2013 05:00 PM
තව තියෙනවද දන්නේ නැහැ (දී)
ආනන්දආර් Tuesday, 16 July 2013 10:30 AM
ටී 56 ක් නේද? පාර ගොඩකරන්න ආපු කට්ටිය ටී එක එක බෙදාගෙන බිව්වානම් ඉවරයිනේ. (අ)
සෝපාක Tuesday, 16 July 2013 12:09 PM
විජය මරන්න භාවිතා කල එකද ??? (අ)