ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා තවත් මන්ත්‍රීවරයකු විසින් ගෙන යන ළදැයි කියන ලැප්ටොප් ආපසු භාර දෙන තුරු ප්‍රාදේශය සභා කැබ් රථය භාර නොදෙන බව එහි හිටපු සභාපති එම් කේ අමිල මහතා අද එහි රැස්වීමකදී පැවසීය.
අය වැය ඡන්දයෙන් දෙවැනිවරටත් පරාජය වු නිසා ඔහුට සභාපති ධුරය අහිමි විය.ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දැන් කටයුතු කරයි.සභාපති පදවිය අහිමි වු දින සිට නිල කැබ් රිය ඔහු සන්තකයේ පවතී.සභාව සතු ලැප්ටොප් එකක් ගෙන ගියැයි කියන මන්‍ත්‍රීවරුගේ නම්ද ඔහු හෙළි කළේය.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍ර සභා දේපොළ ගෙදර ගෙනිහින්
සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 03:16 PM
වරද ,තවත් වරදකින් වහන්න පුලුවන්ද? (අ)
චනක Friday, 27 December 2013 12:33 PM
දැන් පෙන්නනවා රජ හොරු ! (අ)
ස්ටැන්ලි Friday, 27 December 2013 02:02 PM
ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ගෙදර ගෙනිච්චේ වෙන කෙනෙක් හොරෙන් ගෙනියයි කියල හිතල. (අ)
ලාල් Friday, 27 December 2013 02:06 PM
මෙහෙම මේකාලට නටන්න ඉඩදෙන මහලේකම්ට දඩුවම් දිය යුතුයි.පොදු දේපල මෙහෙම නැතිකරන උන්ට දෙවියොම දඬුවම් දෙත්වා...............!(අ)