අවිස්සාවේල්ල ප්‍රාදේශීය සභාවට ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට බූරු ගැසූ සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබූ රුපියල් 7000ක මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා.සභාවේ බූරු ගහලා
ශාන් සෞදි Sunday, 26 July 2015 06:58 AM
ඕවයේ කොහොමත් ඉන්නේ බුරුවො තමයි. සාමාන්‍ය පෙළවත් පාස් නැති උන් බුරුව නොගහ වෙන මොනවා කරන්නද ? (නදී)
ට්‍රිලියන් Sunday, 26 July 2015 08:21 AM
පාර්ලිමේන්තු යාමට පළවෙනි පරීක්ෂණය සමත් සුබපැතුම්! (ම)