IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රා: සභාපති වැඩට ගෙනා බැකෝව පොලිසියේ

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී.ලියනාරච්චි පෞද්ගලික ඉඩමක දිය අගලක් ගොඩකිරීමට ගෙනා බව කියන ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත්‍රය ඇතුළු ටිපර් රථ දෙක සහ සභා සේවකයින් අත් අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභාපතිවරයා පවසනුයේ අදාල ලෙස මුදල් ගෙවා යන්ත්‍ර සේවයට යොදා ගත් බවයි.

සැකකරුවන් අද (19)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ප්‍රා: සභාපති වැඩට ගෙනා බැකෝව පොලිසියේ

ඉසුරන්දි Thursday, 19 February 2015 09:11 AM

බොරුව උලුප්පන්න හදන සෑම නිලදාරියෙකුටම උපරිම දඩුවම් දිය යුතුයි රටේ ජනතාව දැනුවත් කරමින්.(හේ)

:       0       0

කිරින්ද Thursday, 19 February 2015 11:49 AM

මුදල් ගෙවන්න ඇත්තේ පොලිසියෙන් ඇල්ලුවට පස්සේ වෙන්න ඇති. (නදී)

:       0       0

කුමාර Thursday, 19 February 2015 11:53 AM

කියන්නකෝ අත් අඩංගුවට ගත්ත හේතුව මොකක්ද කියල (නදී)

:       0       0

දිනේෂා Thursday, 19 February 2015 04:55 AM

කරුණාකරලා අපිට දැනගන සළස්වන්න මේ සඳහා ගෙවීම් කළා කියන එක ඇත්තද කියන එක. මොකද දැන් හැමදෙයක්ම හොයලා බලනකොට වරදක් කරලා නැති දේවල් තමයි වැරදි විදියට පෙන්වන්න හදන්නේ (නි)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 06:34 AM

බලන්න ඩෙංගු මඩින්න ඇති උනන්දුව.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site